EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් එතකොට කන්සෝල් සිහිනය බොඳ වෙනවද මගේ :dull:

    ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් මාසෙට 60 ඒවා කීපයක් ගේමක් නෑ නේ?;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    pwoUPyCl.jpg

    ගැලිය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් මාසෙට 60 ඒවා කීපයක් ගේමක් නෑ නේ?;)

    පිස්සුද බන් අපි කැළණි හිඟන්නෝ :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ගහන රෝල මොකද්ද බන් ? :eek: උඹට තියෙන්නේ දිනේට කුලියට දීපු එකේ සල්ලි ගන්න්නනේ :rolleyes:
    මාගාව තියෙන ඒවා මදි වෙලා කොලඹින් ගෙනත් මෙහේ ප්‍රොජෙක්ට් දෙකකට බඩු දීල තියෙන්නේ, උන්ගේ මාසෙක බිල ලක්ශ 3.5 විතර මාසෙට. මෙහෙන් මට දෙන්නේ අම්බානක පරක්කුයි දැන්....:baffled:
    සඳුදට පුලුවන්තරම් බඩු ටික රිටර්න් කරන්න ඉන්නේ බලෙන් හරි අරන්. සල්ලි නොදුන්නොත්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බන් අපි කැළණි හිඟන්නෝ :yes:

    හරිඳු ස්ටයිල් PC එකක් තමයි ලාබම :yes: දැනට PC එකක් තියන එකේ Graphics
    Card එකක් ගත්තනම් හරි :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලව තට්ටෙ ගාලා අපි ස්කර්වියාගෙ ගෙදරට යවමුද.. :rolleyes: ඩෝං ගාල මන්න පාර හම්බවෙයි...:yes::yes:

    හොරෙන් බැලුවොහ් ඌ.වේ.ස ඇතිවෙන බව කරුණාවෙන් සලකන්න.:P
    :P

    කලු, කොට, කැත ඔක්කොම හරි....
    තට්ටේ විතරයි අඩු. බූගාමු.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගාව තියෙන ඒවා මදි වෙලා කොලඹින් ගෙනත් මෙහේ ප්‍රොජෙක්ට් දෙකකට බඩු දීල තියෙන්නේ, උන්ගේ මාසෙක බිල ලක්ශ 3.5 විතර මාසෙට. මෙහෙන් මට දෙන්නේ අම්බානක පරක්කුයි දැන්....:baffled:
    සඳුදට පුලුවන්තරම් බඩු ටික රිටර්න් කරන්න ඉන්නේ බලෙන් හරි අරන්. සල්ලි නොදුන්නොත්.

    :sorry: අපොයි :baffled:

    මේ *සාවෝ සල්ලි අදිනවා බන් :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු ස්ටයිල් PC එකක් තමයි ලාබම :yes: දැනට PC එකක් තියන එකේ Graphics
    Card එකක් ගත්තනම් හරි :yes:

    :yes::yes::yes::yes:ඕන ගානට යන්තම් ඇතිවෙන්න හදාගන්න...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිඳු ස්ටයිල් PC එකක් තමයි ලාබම :yes: දැනට PC එකක් තියන එකේ Graphics
    Card එකක් ගත්තනම් හරි :yes:

    කාර්ඩ් එකක් තියෙනවා ගලෝලා තියෙන්නේ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේවා හොරෙන් බැලීම ඌ.වේ.ස ගෙන දෙන බව කරුණාවෙන් සලකන්න...:yes:

    ඇයි බන් බලපන් ඇමසියා දේශපාලනේට අමතරව කතා කරන්නෙ කිඹුලා ගැන විතරයි... කිඹුලාත් ඇමසියා ගැන... හිතවත්කම වැඩි වුනාම තමයි ඔහොම වෙන්නෙ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් බලපන් ඇමසියා දේශපාලනේට අමතරව කතා කරන්නෙ කිඹුලා ගැන විතරයි... කිඹුලාත් ඇමසියා ගැන... හිතවත්කම වැඩි වුනාම තමයි ඔහොම වෙන්නෙ :yes:

    මටනම් හිතෙන්නේ මෙතන මොකක්හරි හුට්ටප්පරයක් තියනවා මුන් දෙන්න අතරේ..:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: අපොයි :baffled:

    මේ *සාවෝ සල්ලි අදිනවා බන් :sorry:
    මට දැන් හිතෙනවා මෝඩ වැඩක් කලේ කියල.මගේ ඒවා විතරක් වුනා නම් පාඩුව මට නේ. පිට උන්ට ඒව කියල වැඩක් නෑ. උන් වෙලාවටසල්ලි ඉල්ලනවා බන්. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් බලපන් ඇමසියා දේශපාලනේට අමතරව කතා කරන්නෙ කිඹුලා ගැන විතරයි... කිඹුලාත් ඇමසියා ගැන... හිතවත්කම වැඩි වුනාම තමයි ඔහොම වෙන්නෙ :yes:

    නිගමනය :-

    වම් අත දකුණු අත සමග කථා කිරීම :rofl::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බන් බලපන් ඇමසියා දේශපාලනේට අමතරව කතා කරන්නෙ කිඹුලා ගැන විතරයි... කිඹුලාත් ඇමසියා ගැන... හිතවත්කම වැඩි වුනාම තමයි ඔහොම වෙන්නෙ :yes:
    :love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඒ?:confused:

    හරි හමන් කේසින් එකක් නෑ .. ගිනි ගහන්න රත් වෙනවා බන් කාර්ඩ් එක ගැහුවම කලින් PC එක දුන්නා ඒකෙ කාර්ඩ් එක තමා තියෙන්නේ ...අලුතින් ගත්ත PC එකට ගෙමින් කාර්ඩ් ගැහුවේ නෑ ගේම් සෙල්ලම් නොකරපු නිසා ...කූලින් සිස්ටම් එකක් එක්ක ගෙමින් කේසින් එකක් ගන්න ඕන..අනික ටිකක් පරණයි කාර්ඩ් එක ;)

    මෙන්න මේක තියෙන්නේ දැන්

    http://www.3dnews.ru/_imgdata/img/2007/06/16/51467.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.