MEANWHILE Noob Here in front of his computer feeling...
![]()




Mewaye paliya gannam hitapalla..okkomala dan baya wela idapalla.![]()


Mewaye paliya gannam hitapalla..okkomala dan baya wela idapalla.![]()
ඔහු නමින් noob here ය. ඇවටාර් එකේ හැටියට ගිනි අවියක් අතින් ගත් වානරයෙක්ය.නමට සරිලන ලෙසට දක්ශතාවයක්ද ඔහු සතුය.
server එකට ආ විට අපි කරන්නේ ඔහුට අපිව මැරීමට අවස්තාවක් දී ඔහු සතුටු වන අන්දම බලා අපිද සතුටු වීමය.
තවද මොහු අඪිරාජ්යවාදීන්ගේ බලපෑමට හසුවූ අයෙක් කියාද තතු දන්නෝ කියති. එනම් අප කෝට් දමන, ටයි දමන වානරයින් දැක නැත.
මා පවුද්ගලිකව සිතන පරිදි මොහු මැප් වල බඩගා යන බටහිර කුමන්ත්රන කරුවෙකි. බෝම්බයක් දැමූ විට අනිවාර්යෙන් එයට හසුවන ආකාරයේ හැක් එකක්ද දමාගෙන සිටී.
තවද gangster යනු ගරු කලයුතු ආකාරයේ නමකි. එය ලබා ගැනීමට නිකම්ම බැරිය. එයට සුදුසු ආකාරයේ ආචාර්ය උපාදි සම්පූර්න කල යුතු වේ. මන්ද යත් මමද එම උපාදි සියල්ල ලබාගෙන මෙම ගවුරව නාමය ලබාගත් අයෙකි.
හොර උපාදි ගෙන නම්බු නාම ලබාගැනීම කුජීත වැඩකි. එය කවුරුවත් අනුමත කරන්නේද නැත.
මේ noob here ගේ ව0චා දූශන වලින් බිදක් පමනි.
තව තොරතුරු අපට ලැබෙමින් පවතී, ඒවාද ලැබුනු වහාම ජනතාව අතරට ගෙන ඒමට අපි පසුබට නොවෙමු.
අදත් විමසුම පිටපත මගෙන්.
මේ ටික කියන්න උඹ ගිය දුරක්![]()
සිතෙහි හටගත් බලවත් කනස්සලු ස්වභාවය නිසාවෙන් දින දෙක තුනකට ත්රේඩය හැරදමා යෑමට තීරනය කලෙමි![]()


කොයි යන්නේ...![]()




![]()
ඔන්න අපි නං ඕවට නෑ ! පාඩුවේ ගමේ ගිහින් දවස් 3ක් ඉදල ආවම එකෙක් ව රෙදි නැතුව පාරේ දුවන්න සලස්වල අපේ උන් !![]()
noob here පසුගිය දින කිහිපයේ තම නිවසේ කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරුපයක්
![]()




ado noob here wesi thwath mahath welanenoob here පසුගිය දින කිහිපයේ තම නිවසේ කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරුපයක්
.
.
.
.
.
.
.
.
![]()






![]()
ඔන්න අපි නං ඕවට නෑ ! පාඩුවේ ගමේ ගිහින් දවස් 3ක් ඉදල ආවම එකෙක් ව රෙදි නැතුව පාරේ දුවන්න සලස්වල අපේ උන් !![]()
