ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
JC-hysterical.gif
JC-hysterical.gif
JC-hysterical.gif
:dull:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
සිතෙහි හටගත් බලවත් කනස්සලු ස්වභාවය නිසාවෙන් දින දෙක තුනකට ත්‍රේඩය හැරදමා යෑමට තීරනය කලෙමි:sorry:
 
Last edited:

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔහු නමින් noob here ය. ඇවටාර් එකේ හැටියට ගිනි අවියක් අතින් ගත් වානරයෙක්ය. :P:P නමට සරිලන ලෙසට දක්ශතාවයක්ද ඔහු සතුය. :rofl::rofl: server එකට ආ විට අපි කරන්නේ ඔහුට අපිව මැරීමට අවස්තාවක් දී ඔහු සතුටු වන අන්දම බලා අපිද සතුටු වීමය. :lol::lol::lol: තවද මොහු අඪිරාජ්යවාදීන්ගේ බලපෑමට හසුවූ අයෙක් කියාද තතු දන්නෝ කියති. එනම් අප කෝට් දමන, ටයි දමන වානරයින් දැක නැත. :rolleyes::rolleyes: මා පවුද්ගලිකව සිතන පරිදි මොහු මැප් වල බඩගා යන බටහිර කුමන්ත්‍රන කරුවෙකි. බෝම්බයක් දැමූ විට අනිවාර්යෙන් එයට හසුවන ආකාරයේ හැක් එකක්ද දමාගෙන සිටී.:D:D තවද gangster යනු ගරු කලයුතු ආකාරයේ නමකි. එය ලබා ගැනීමට නිකම්ම බැරිය. එයට සුදුසු ආකාරයේ ආචාර්ය උපාදි සම්පූර්න කල යුතු වේ. මන්ද යත් මමද එම උපාදි සියල්ල ලබාගෙන මෙම ගවුරව නාමය ලබාගත් අයෙකි. :angry::angry::angry: හොර උපාදි ගෙන නම්බු නාම ලබාගැනීම කුජීත වැඩකි. එය කවුරුවත් අනුමත කරන්නේද නැත. :angry::angry: මේ noob here ගේ ව0චා දූශන වලින් බිදක් පමනි. :shocked: තව තොරතුරු අපට ලැබෙමින් පවතී, ඒවාද ලැබුනු වහාම ජනතාව අතරට ගෙන ඒමට අපි පසුබට නොවෙමු. :yes::yes::yes:

    අදත් විමසුම පිටපත මගෙන්.

    මේ ටික කියන්න උඹ ගිය දුරක් :rofl:

    xM018.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිතෙහි හටගත් බලවත් කනස්සලු ස්වභාවය නිසාවෙන් දින දෙක තුනකට ත්‍රේඩය හැරදමා යෑමට තීරනය කලෙමි:sorry:

    කොයි යන්නේ... :P:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    very-naughty-animals11.jpg


    ඔන්න අපි නං ඕවට නෑ ! පාඩුවේ ගමේ ගිහින් දවස් 3ක් ඉදල ආවම එකෙක් ව රෙදි නැතුව පාරේ දුවන්න සලස්වල අපේ උන් ! :rofl::rofl::rofl::dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    very-naughty-animals11.jpg


    ඔන්න අපි නං ඕවට නෑ ! පාඩුවේ ගමේ ගිහින් දවස් 3ක් ඉදල ආවම එකෙක් ව රෙදි නැතුව පාරේ දුවන්න සලස්වල අපේ උන් ! :rofl::rofl::rofl::dull:

    noob here පසුගිය දින කිහිපයේ තම නිවසේ කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරුපයක්


    Smana+Gomaz+(2).jpg


    :rofl::rofl::rofl:;)
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    very-naughty-animals11.jpg


    ඔන්න අපි නං ඕවට නෑ ! පාඩුවේ ගමේ ගිහින් දවස් 3ක් ඉදල ආවම එකෙක් ව රෙදි නැතුව පාරේ දුවන්න සලස්වල අපේ උන් ! :rofl::rofl::rofl::dull:

    ube nam redi galawanna one nane... :rolleyes:
     
    Status
    Not open for further replies.