මං අද ගත්තා සිංහලු..
දැන් චාජ් කරන්නේ..
පොර්න් එක එල ඈ...
charge karanne phone eken kiwwe
මං අද ගත්තා සිංහලු..
දැන් චාජ් කරන්නේ..
පොර්න් එක එල ඈ...
Windows Dual Phone ekak nadda ban hoda specs ekka tiyena

Windows Dual Phone ekak nadda ban hoda specs ekka tiyena
මචන්ලා මට Lumia 1020 එකක් ගන්න අදහසක් තියෙනව.උඹල දන්න හොඳ place 1ක් කියපන්කො.
බොහොම ස්තුති දැනුවත් කිරීමට 36000 විතර වෙනවා නේ


budget ekak gena kalin kiwwe nahane ithin
ehenam balanna microsoft lumia 535 dual sim eka
20k wath wenne nehe mama hithanne![]()
lumia 535 gattta unge touch eke issue eka update eken hariyanawada??
naha ban windows phone ekak gannakota budget gihilla passe wena wena seen walata latha wenna wenawa......
Android phone walath oya thathwema thama....
performance wagema wena wena dewaluth balaporoththu wenawanam aniwaryenma 30000/- price range eken wadi ekakata yanna wenawa
eth mama me phone deka gana awadanayen inne mokada budget wagema specs .... performance ehema hodai
Huawei Honor 3C
Price Range : Rs. 25,300 to Rs. 29,999
![]()
Huawei Honor Holly
Price Range :Rs. 19,200 to Rs. 21,000
![]()
අපෝ ඔව් බන්.ඒක අප්ඩේට් එකෙන් හරියනවා.
Ane machan mage eka pissu natanawa touch eka..msg ekak wath kiyanna ba ban..update ekath damma...mkda bn mekata karanne...[/SIZE]





Next week, all hopes are on Microsoft to unveil Windows 10 for mobile. That too is in the cards to come to older Lumia hardware, likely in Preview form starting this month. In other words, Lumia Denim may be a bust for some, but the real treats are waiting at the door. ..........
wpc central



na bn ehma neme loweth nathi than wala bn touch wenne,,,,මේකයි සීන් එක.උබ ඔය ලුමියා එකක් යුස් කරන්නේ පලවෙනි පාරට නම් ටච් එක කොහොමත් වැඩියි වගේ තමා තේරෙන්නේ.
සෙටින්ග්ස් වලින් ටච් සෙන්ස්ටිවිටි එක උබා ඕන ගානට අඩු වැඩි කරගනින්.





