Anyone looking for an Article Writer+Graphic Designer?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද සාමාන්‍ය මට්ටමට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් English Article Writer කෙනෙක් හොයන කවුරුහරි?

    මම ආටිකල්ස් ලියනවා ඉන්ග්ලිෂ් වලින්, මේ එළකිරි එකේ මාව දන්නා අය දන්නවා මගේ හැකියාව ගැන...

    මම degree එකක් කරනවා මචන්ලා ඒ නිසා එකට සල්ලි ගෙවන්න ගෙදරින් ඉල්ලන්නේ නැතුව කරගන්න ක්‍රමයක් මම මේ බැලුවේ...දැනට මම work කරනවා ඊට අමතරව තමයි පාට් ටයිම් මොකක්හරි එකක් කරන්න ඕනේ..

    ආටිකල් සාම්පල්ස් ඕනේ අය කියන්න මම එවන්නම්...එහෙම මොනාහරි පාට් ටයිම් ජොබ්ස් තියෙනවා නම් කියපන්කො..

    ප.ලි : මම ෆයිවර් වල නම් කරලා තියෙනවා එත් මේ දවස් වල මට ජොබ්ස් එන්නෙම නැහැ බන් ඒකයි කෙස් එක :no: :sorry::sorry:

    odesk එකෙත් වැඩිය සෙට් වෙන්නේ නැහැ...
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Fiverr කරන්න...... Online සල්ලි හොයන්න පුළුවන් වෙන ජොබ් කරනවට වඩා....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    warrior forum ekata palayan, eke warrior special offer (WSO) ekak dapan uba articles liyanawa kiyala affordable prices walata.

    ube article samples set ekakut dapan. one nam mulinma keepa denukuta articles liyala deela reviews 5k witara ganin.

    eeta passe ube articles hoda nam business ei. habai WSO ekak daanna podi ganak gewanna one.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බුම්ප්

    Bump & all the best

    thanks machanla :yes:

    warrior forum ekata palayan, eke warrior special offer (WSO) ekak dapan uba articles liyanawa kiyala affordable prices walata.

    ube article samples set ekakut dapan. one nam mulinma keepa denukuta articles liyala deela reviews 5k witara ganin.

    eeta passe ube articles hoda nam business ei. habai WSO ekak daanna podi ganak gewanna one.

    එල මචන් මම ඇත්තටම මේක ගැන නම් කලින් දැනගෙන හිටියේ නැහැ..ට්‍රයි එකක් දාල බලන්නම් මම :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    malli

    mama hasawa kivva vidiyata gig ekata video ekak danna. danakota professional vidiyata danna.

    mama weda set unot dennam.
    monahari help ekak one nam chat or call karanna ;)

    ඔව් එහෙම කරනවා අයියේ මම :yes: ප්‍රශ්නේ තියෙන්නේ ආපහු සතියකට පස්සේ තමයි මට හොඳ වීඩියො එකක් ගන්න වෙන්නේ...බලමුකෝ :) අනිවා අයියේ මම ප්‍රශ්නයක් උනොත් කොල් එකක් දෙන්නම් ;)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,969
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද සාමාන්‍ය මට්ටමට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් English Article Writer කෙනෙක් හොයන කවුරුහරි?

    මම ආටිකල්ස් ලියනවා ඉන්ග්ලිෂ් වලින්, මේ එළකිරි එකේ මාව දන්නා අය දන්නවා මගේ හැකියාව ගැන...

    මම degree එකක් කරනවා මචන්ලා ඒ නිසා එකට සල්ලි ගෙවන්න ගෙදරින් ඉල්ලන්නේ නැතුව කරගන්න ක්‍රමයක් මම මේ බැලුවේ...දැනට මම work කරනවා ඊට අමතරව තමයි පාට් ටයිම් මොකක්හරි එකක් කරන්න ඕනේ..

    ආටිකල් සාම්පල්ස් ඕනේ අය කියන්න මම එවන්නම්...එහෙම මොනාහරි පාට් ටයිම් ජොබ්ස් තියෙනවා නම් කියපන්කො..

    ප.ලි : මම ෆයිවර් වල නම් කරලා තියෙනවා එත් මේ දවස් වල මට ජොබ්ස් එන්නෙම නැහැ බන් ඒකයි කෙස් එක :no: :sorry::sorry:

    odesk එකෙත් වැඩිය සෙට් වෙන්නේ නැහැ...
    oDesk nam winasai den.
    Mata nam long term clients innawa, nethi unta ewarai. Aluthen clients ganna hari amarui pons :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Edit:

    දැන් නම් work කරන්නේ නැහැ...දැන් ෆුල් ටයිම් කැම්පස්...එත් එකට යන්න එන්න පට්ට වියදමක් යනවා + තවත් ඩිග්‍රී එකක් කරන නිසා එකටත් සල්ලි අවශ්යි බන්..ෆයිවර් රෙද්ද හරියන්නෙත් නැහැ දැන් :( එක order එකක් හරි ආව නම් වැල නොකැඩී එනවා එත් තාම සෙට් වුනේ නැහැ බන්..

    ග්‍රැෆික් designing දැන් කරන්නේ නැහැ බන් ත්‍රෙඩ් එකේ මුලින් කියල තියෙනවා වගේ..ආටිකල් රයිටින්ග් විතරයි කරන්නේ... :yes:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,969
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Edit:

    දැන් නම් work කරන්නේ නැහැ...දැන් ෆුල් ටයිම් කැම්පස්...එත් එකට යන්න එන්න පට්ට වියදමක් යනවා + තවත් ඩිග්‍රී එකක් කරන නිසා එකටත් සල්ලි අවශ්යි බන්..ෆයිවර් රෙද්ද හරියන්නෙත් නැහැ දැන් :( එක order එකක් හරි ආව නම් වැල නොකැඩී එනවා එත් තාම සෙට් වුනේ නැහැ බන්..
    Thota mona Ingirisida Sinhalayo?
    Article writing walata okkoma hoyanne Native English Speakers la :P
    Beach ekata gihin suddekta puka deepan. :lol::lol::lol::lol:
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Karapu weda, samples tikak dapan balanna.. (PM )
    weda deka thunakata porak hoyanawa me dawas wala...