මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද සාමාන්‍ය මට්ටමට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් English Article Writer කෙනෙක් හොයන කවුරුහරි?
මම ආටිකල්ස් ලියනවා ඉන්ග්ලිෂ් වලින්, මේ එළකිරි එකේ මාව දන්නා අය දන්නවා මගේ හැකියාව ගැන...
මම degree එකක් කරනවා මචන්ලා ඒ නිසා එකට සල්ලි ගෙවන්න ගෙදරින් ඉල්ලන්නේ නැතුව කරගන්න ක්‍රමයක් මම මේ බැලුවේ...දැනට මම work කරනවා ඊට අමතරව තමයි පාට් ටයිම් මොකක්හරි එකක් කරන්න ඕනේ..
ආටිකල් සාම්පල්ස් ඕනේ අය කියන්න මම එවන්නම්...එහෙම මොනාහරි පාට් ටයිම් ජොබ්ස් තියෙනවා නම් කියපන්කො..
ප.ලි : මම ෆයිවර් වල නම් කරලා තියෙනවා එත් මේ දවස් වල මට ජොබ්ස් එන්නෙම නැහැ බන් ඒකයි කෙස් එක

odesk එකෙත් වැඩිය සෙට් වෙන්නේ නැහැ...

Last edited:

අනිවා අයියේ මම ප්‍රශ්නයක් උනොත් කොල් එකක් දෙන්නම් 

එක order එකක් හරි ආව නම් වැල නොකැඩී එනවා එත් තාම සෙට් වුනේ නැහැ බන්..