ඔයා call කරාද? මට එහෙම එකක් කිවේ නෑ නේ
Thanks


ඉස්සරහ දොරවල් දෙකේ යට දිරුම් ඇත,වම්පස දොරේ අගුලු වල අවුලක් ඇත,වාහනයේ පොත උකසට තබා ඇත (ඇඩ්වාන්ස් එකක් දුන්නම බේරල දෙන්නම්ලු) කරන එකක් අරිස්සමින් කරපන්,මට නම් සීන් එක ච්චර අල්ලන්නෙ නෑඋබ ලාන්සර් වැගන් එකකට කැමති නම් කියපන්,මගේ ලග එකක් තියෙනව

KE20,Lancer,Toyota DX wagon wage ekak balapan,owaye kali adui ban
ke20.lancer thel suwadatath duwanawa ban athdakimen kiyanne![]()
පරණ පාට අලුත් පාට බලල වාහන ගන්නෙපා බන්, කේ නම්බර් ආපු 121 පවා ලෙඩ දෙනවා,වාහනේ හොඳ නම් හොඳට පාවිච්චි කරල තියෙනව නම් ඇනගෙන නැත්තම්,මගෝඩි සීන් නැත්තම් ගනින්,එච්චරයි මම කියන්නෙ,අලුත් පාටවල් බලල වාහන අරන් කෙලකරගත්ත එවුන් ඉන්නව අනන්තවත්....k20, lancer පරණ පාටනේ
Daihatsu charade තරම් තෙල් කරන්නේ නෑ නේ ඔය එක්ක වත්
මෙය පොත අය්යට වගේ උකස් කරලා තියෙන්නේ
පොත ඒ වෙලාවේම සල්ලි දීල අරගෙන අවොත් මොකද?
දිරුම් නම් හැම පරණ එකේම තියෙනවා නේද?
මේ තුන මොකද?
http://ikman.lk/en/daihatsu-chared-1987-for-sale-colombo-7
http://ikman.lk/en/daihatsu-charade-1986-for-sale-kandy-10
http://ikman.lk/en/daihatsu-rth-cherade-g30-1986-for-sale-gampaha
Thanks

http://ikman.lk/en/mitsubishi-lancer-1978-for-sale-colombo-63
lancer wagon first owner
kiyak kiyaida danne nam naha![]()
ශ්රී ඒවා හරියන්නේ නෑ. යන්තම් හරි dash එකක් ඕන
5 - 6 athare charade egg shape ekak ganin tikak hodata hoyala balala. gana adu unata gannan wale ganna epa hodata hoyala balala ganna ikman wenna epa.
ඉතින් බන් 14ත් ශ්රී තමයි ඔය ඩෑශ් ගහගෙන දිවුවට,16 වෙනකන් ආවෙ ශ්රි 17න් පහල ඩෑශ් ගහගෙන දුවන ඔක්කොම වාහන ශ්රී ඒවා පොත් බලපන් ඒවගෙ,නිකන් ලස්සනට ඩැශ් ගහන් දුවන්නෙ,ඩෑශ් පටන්ගත්තෙ 17න්ශ්රී ඒවා හරියන්නේ නෑ. යන්තම් හරි dash එකක් ඕන
17-ඉතින් බන් 14ත් ශ්රී තමයි ඔය ඩෑශ් ගහගෙන දිවුවට,16 වෙනකන් ආවෙ ශ්රි 17න් පහල ඩෑශ් ගහගෙන දුවන ඔක්කොම වාහන ශ්රී ඒවා පොත් බලපන් ඒවගෙ,නිකන් ලස්සනට ඩැශ් ගහන් දුවන්නෙ,ඩෑශ් පටන්ගත්තෙ 17න්17-
අනේ මන්ද බන් ගිහින් බලපන් හොඳට,තව වාහන ගැන දන්න එකෙක්වත් එක්ක පලයන් අනිවර්යෙන්,මලකඩ කල කියන්නෙ බන් ඉතින් ටින්කරින් තමයිඑහෙම දිව්වට අව්ලක් නෑ නේද?
මම අර කෙනාට call කරා. එයා Land settlement department additional registrar කෙනෙක්.
මට ඒ වෙලාවේම එයාගේ ගෙදරට ගිහින් පොත බේරලා දෙන්නම් කීවා. මම සල්ලි දීල (20,000) පොත ගන්නවා.
දොර යට දිරල නැතිලු, මලකඩ කාල විතරලු
අහිංසක මනුස්සයෙක් වගේ
මට නම් ඒක ගන්දමයි හිතෙන්නේ

අනේ මන්ද බන් ගිහින් බලපන් හොඳට,තව වාහන ගැන දන්න එකෙක්වත් එක්ක පලයන් අනිවර්යෙන්,මලකඩ කල කියන්නෙ බන් ඉතින් ටින්කරින් තමයි![]()