Car buying guide - Charade 1985 - Need help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්....... ඔය පරණ කටු ගන්න එපා බං.... සුපිරියටම තියෙනවා නම්; උඹට ඕනා ම නම් ගනින්..... පරණ කටු නම් ගන්න එපා....... :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉස්සරහ දොරවල් දෙකේ යට දිරුම් ඇත,වම්පස දොරේ අගුලු වල අවුලක් ඇත,වාහනයේ පොත උකසට තබා ඇත (ඇඩ්වාන්ස් එකක් දුන්නම බේරල දෙන්නම්ලු) කරන එකක් අරිස්සමින් කරපන්,මට නම් සීන් එක ච්චර අල්ලන්නෙ නෑ :baffled::baffled: උබ ලාන්සර් වැගන් එකකට කැමති නම් කියපන්,මගේ ලග එකක් තියෙනව

    ammo ehenam ganna epa ban., diesel ekak hoyala ganin
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    KE20,Lancer,Toyota DX wagon wage ekak balapan,owaye kali adui ban

    ke20.lancer thel suwadatath duwanawa ban athdakimen kiyanne :D

    k20, lancer පරණ පාටනේ
    Daihatsu charade තරම් තෙල් කරන්නේ නෑ නේ ඔය එක්ක වත්
    මෙය පොත අය්යට වගේ උකස් කරලා තියෙන්නේ
    පොත ඒ වෙලාවේම සල්ලි දීල අරගෙන අවොත් මොකද?
    දිරුම් නම් හැම පරණ එකේම තියෙනවා නේද?

    මේ තුන මොකද?
    http://ikman.lk/en/daihatsu-chared-1987-for-sale-colombo-7
    http://ikman.lk/en/daihatsu-charade-1986-for-sale-kandy-10
    http://ikman.lk/en/daihatsu-rth-cherade-g30-1986-for-sale-gampaha

    Thanks
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    පරණ පාට අලුත් පාට බලල වාහන ගන්නෙපා බන්, කේ නම්බර් ආපු 121 පවා ලෙඩ දෙනවා,වාහනේ හොඳ නම් හොඳට පාවිච්චි කරල තියෙනව නම් ඇනගෙන නැත්තම්,මගෝඩි සීන් නැත්තම් ගනින්,එච්චරයි මම කියන්නෙ,අලුත් පාටවල් බලල වාහන අරන් කෙලකරගත්ත එවුන් ඉන්නව අනන්තවත්....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ශ්‍රී ඒවා හරියන්නේ නෑ. යන්තම් හරි dash එකක් ඕන

    5 - 6 athare charade egg shape ekak ganin tikak hodata hoyala balala. gana adu unata gannan wale ganna epa hodata hoyala balala ganna ikman wenna epa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ශ්‍රී ඒවා හරියන්නේ නෑ. යන්තම් හරි dash එකක් ඕන
    ඉතින් බන් 14ත් ශ්‍රී තමයි ඔය ඩෑශ් ගහගෙන දිවුවට,16 වෙනකන් ආවෙ ශ්‍රි 17න් පහල ඩෑශ් ගහගෙන දුවන ඔක්කොම වාහන ශ්‍රී ඒවා පොත් බලපන් ඒවගෙ,නිකන් ලස්සනට ඩැශ් ගහන් දුවන්නෙ,ඩෑශ් පටන්ගත්තෙ 17න් :) 17-
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉතින් බන් 14ත් ශ්‍රී තමයි ඔය ඩෑශ් ගහගෙන දිවුවට,16 වෙනකන් ආවෙ ශ්‍රි 17න් පහල ඩෑශ් ගහගෙන දුවන ඔක්කොම වාහන ශ්‍රී ඒවා පොත් බලපන් ඒවගෙ,නිකන් ලස්සනට ඩැශ් ගහන් දුවන්නෙ,ඩෑශ් පටන්ගත්තෙ 17න් :) 17-

    එහෙම දිව්වට අව්ලක් නෑ නේද?

    මම අර කෙනාට call කරා. එයා Land settlement department additional registrar කෙනෙක්.
    මට ඒ වෙලාවේම එයාගේ ගෙදරට ගිහින් පොත බේරලා දෙන්නම් කීවා. මම සල්ලි දීල (20,000) පොත ගන්නවා.
    දොර යට දිරල නැතිලු, මලකඩ කාල විතරලු
    අහිංසක මනුස්සයෙක් වගේ
    මට නම් ඒක ගන්දමයි හිතෙන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම දිව්වට අව්ලක් නෑ නේද?

    මම අර කෙනාට call කරා. එයා Land settlement department additional registrar කෙනෙක්.
    මට ඒ වෙලාවේම එයාගේ ගෙදරට ගිහින් පොත බේරලා දෙන්නම් කීවා. මම සල්ලි දීල (20,000) පොත ගන්නවා.
    දොර යට දිරල නැතිලු, මලකඩ කාල විතරලු
    අහිංසක මනුස්සයෙක් වගේ
    මට නම් ඒක ගන්දමයි හිතෙන්නේ
    අනේ මන්ද බන් ගිහින් බලපන් හොඳට,තව වාහන ගැන දන්න එකෙක්වත් එක්ක පලයන් අනිවර්යෙන්,මලකඩ කල කියන්නෙ බන් ඉතින් ටින්කරින් තමයි :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අනේ මන්ද බන් ගිහින් බලපන් හොඳට,තව වාහන ගැන දන්න එකෙක්වත් එක්ක පලයන් අනිවර්යෙන්,මලකඩ කල කියන්නෙ බන් ඉතින් ටින්කරින් තමයි :baffled:

    Diesel engine වල repair වැඩිද?
    හොද Diesel Charade ද patrol Charade ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක ඇස් දෙකෙන් දකින්නේ නැතුව නම් මුකුත් කියන්න බෑ බං... මොනවා වුනත් එකක් කියන්න්නම්... ඔය වාහන විකුනන උන් වාහනේ විකුනගන්නකම් හෙන රඟපෑමක් කරනවා... ඒක නිසා උගේ ටෝක් වලටයි අහිංසක පෙනුමටයි අහුවෙන්න එපා... පේන හැටියට නම් ඕකේ බොඩි එකේ අඩුපාඩු තියෙනවා.. තව මොන කේස් තියෙනවද දන්නේ නෑ... මම නම් ඔය වගේ එකකට අත ගහන්නේ නෑ.. අනිත් එක අනිවා උඹට තව ලක්ශ 2ක් වත් වියදම් කරන්න වෙයි ඕකේ ලෙඩ හදාගන්න...