ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ජ්‍යොතිෂ ඉගෙන ගැනීමට කැමති අය පමනක් පැමිනෙන්න. අන් අය මෙහි කාලය නාස්ති කිරීම පලක් නැත.

    මගේ සමහර ත්‍රෙඩ් තේරුම් ගන්න අමාරුයි කියලා සමහරු කිව්වා ඒ වගේම එලකිරියේ හා ඉන් පිට සමහරු මුල ඉඳලා ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමතියි පංතියක් කරන්න කියලා කිව්වා. නමුත් මම මුදල් අරන් උගන්නන එක මගෑරියේ මේ ශාස්ත්‍රය මුදලට දෙන එක හරි නෑ කියලා හිතුන නිසා. ඔන්න මම අලුත් වැඩකට අත ගැහුවා ඒතමයි ජ්‍යොතිෂය මුල ඉඳලා සරලව කියලා දෙන්න.. ඉගෙන ගන්න කැමති අයට පුලුවන් දිගටම වීඩියෝ සීරිස් එකත් එක්ක එකතුවෙන්න..

    කැමතිනම් මගේ channel එකට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරගන්න.

    ඔන්න ආරම්භයක් විදිහට හඳහනේ එක එක කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා කථා කරමු. දැනට කොටු 5ක් ගැන විඩීයෝ කරලා තියනවා. අනිත් ටිකත් ඉක්මනට මේකෙම දාන්නම්.

    ලග්නය හෙවත් පලවෙනි කොටුව





    ධනස්ථානය හෙවත් 2වෙනි කොටුව





    වික්‍රමස්ථානය හෙවත් 3වැනි කොටුව





    මාතෘස්ථානය හෙවත් 4වැනි කොටුව





    පුත්‍රස්ථානය හෙවත් 5 වැනි කොටුව




    ඔන්න එහෙනම් අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න.. අපැහැදිලි තැනක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න..

    ජය ශ්‍රී
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල මචෝ මන් කලින් අර දෙහි කපන එකත් දැක්ක :yes: මේ උබ නේද ? :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මේ නියමයිනේ මචං. සෑහෙන්න වටිනා වැඩක් කරලා තියන්නේ.
    බොහෝම ස්තූතී.


    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    ඕං දැන් උඹව එක්ස්පෝස් කරයි.. මම නම් දන්නෙ නෑ :lol: කලින් පොරක් කිවේවේ නැකැත් රාලගේ නමත් දන්නවා කියලා. :lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Rep 6+
    Ara dehi gediyak karana video Ela baluwa Ayya. Ela. Jays wewa kiyala prarthana karanawa.

    Puluwannam me prashna dekata uththara denawada?

    - kenek ge kendaraya balanne upan welawa saha thanin withara ma da? Ekata wena saadhaka balapan awada?
    - joothishyaye thiyena grahayo kiyanne api astronomical science walata igena ganna grahayan ma da? Ethakota Raahu grahaya kiyanne mokak da?

    Oba thuma ge shashthrayata agawrawayakata newei ahanne aththatama danne nathi nisa.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;17765263 said:
    :yes::yes: ඔව් බන් රෑ වෙලා නාන්න එහෙම පුලුවන්නේ අවුලක් නැතුව.. අනික පහුගිය කාලෙ තිබ්බ පෑවිල්ලට පිස්සු හැදුනා..
    මටත් ආසයි බන්,ඒත් ඔපිස් එකට ගියාම රට්ටු හිනාවෙනව බන් කොලොප්පමට :(