අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........
මෙන්න අළුත් චින්තනයක්...අපේ රටේ කිසිම දේකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ..
එක පාරක් බන්දුලයා ඌට ඕනේ විදියට විභාගේ නැවැත්තුවා.පස්සේ කේස් දානකොට විභාගය විතරක් වෙනස් කරා.
දැන් අළුත් අධ්‍යාපන ඇමති නියෝගයක් දුන්නා ආයේ ඉස්සර තිබ්බ ක්‍රමය ගේන්න.අළුත් සිලබස් එකට ජනවාරී දක්වා ළමයිව ලැස්ති කරපු ගුරුවරු විදුහල්පතිවරු ළමයි දෙමව්පියෝ අමාරුවේ...
එක එකා එක එකාට ඕනේ ඕනේ විදියට විභාග වෙනස් කරනවා.අරවා වෙනස් කරනවා මේවා වෙනස් කරනවා...
අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් ගේන්නේ කවද්ද...
අපේ රටට බුදු සරණයි
..අළුත් පරම්පරාවටත් බුදු සරණයි..

නැතුව මහන්සි වෙච්ච තරමට නෙවේ.ගෙදර ඉන්න වැඩකාරයෝ කොච්චර මහන්සි වුනත් /වැඩ කරත් ගෙදර සාලේ සෝෆා එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැනේ