අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

    මෙන්න අළුත් චින්තනයක්...අපේ රටේ කිසිම දේකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ..
    එක පාරක් බන්දුලයා ඌට ඕනේ විදියට විභාගේ නැවැත්තුවා.පස්සේ කේස් දානකොට විභාගය විතරක් වෙනස් කරා.
    දැන් අළුත් අධ්‍යාපන ඇමති නියෝගයක් දුන්නා ආයේ ඉස්සර තිබ්බ ක්‍රමය ගේන්න.අළුත් සිලබස් එකට ජනවාරී දක්වා ළමයිව ලැස්ති කරපු ගුරුවරු විදුහල්පතිවරු ළමයි දෙමව්පියෝ අමාරුවේ...:sorry:
    එක එකා එක එකාට ඕනේ ඕනේ විදියට විභාග වෙනස් කරනවා.අරවා වෙනස් කරනවා මේවා වෙනස් කරනවා...
    අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් ගේන්නේ කවද්ද...:sorry:
    අපේ රටට බුදු සරණයි:yes:..අළුත් පරම්පරාවටත් බුදු සරණයි..:yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිලබස් නම් කතා කරලා වැඩක් නැහැ......එක එකාට හිතෙන වෙලාවට එක එක මගුල්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    කොහොමත් ඔය ඔක්කොම වෙනස් වෙන්න ඔන :yes: නැත්නම් මොඩයො රැලක් බිහි වෙන්නෙ පොතෙ දැනුම විතරක් තියෙන
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමත් ඔය ඔක්කොම වෙනස් වෙන්න ඔන :yes: නැත්නම් මොඩයො රැලක් බිහි වෙන්නෙ පොතෙ දැනුම විතරක් තියෙන

    ඔව් ඔව් :yes:එත් මෙහෙම එකෙක්ට හිතෙන නිසා වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් ඕනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ඔව් :yes:එත් මෙහෙම එකෙක්ට හිතෙන නිසා වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් ඕනේ

    ඔව් බන් අනිවර්යෙන්ම ගිය ආන්ඩුවෙ උන් කැවා මුනුත් කන්න පටන් අරන් එක එකාඅට් ඔන විදියට :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් බන් අනිවර්යෙන්ම ගිය ආන්ඩුවෙ උන් කැවා මුනුත් කන්න පටන් අරන් එක එකාඅට් ඔන විදියට :(

    අනිවා.. නැත්තං වෙන එකෙක් ඇවිල්ලා 5 ශිෂ්‍යත්වය 8ට ගේන්න ඕනේ කියයි.මේවා බන්දුල චින්තන /අකිල චින්තන/ මුතුහෙට්ටිගම චින්තන /නිමල් චින්තන /රනිල් චින්තන වගේ එක එකාට වෙනස් කරන්න බැරි පොදු ප්‍රතිපත්තියක් ගනේන ඕනේ :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොහොමත් ඔය ඔක්කොම වෙනස් වෙන්න ඔන :yes: නැත්නම් මොඩයො රැලක් බිහි වෙන්නෙ පොතෙ දැනුම විතරක් තියෙන
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක නම් සහතික ඇත්ත .... දැන් ඉන්න පන්තියේ වැඩිම ලකුණු ගන්න එවුන්ට මේ ලෝකේ වැඩක් තනියෙන් කරන්න බෑ... AL ඉඅවර වෙලත් චූ කරන්න යන්නෙත් අම්මගෙන් අහල
    මුන් බැන්ද දවසට තම මරු වැඩේ වෙන්නේ :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක නම් සහතික ඇත්ත .... දැන් ඉන්න පන්තියේ වැඩිම ලකුණු ගන්න එවුන්ට මේ ලෝකේ වැඩක් තනියෙන් කරන්න බෑ... AL ඉඅවර වෙලත් චූ කරන්න යන්නෙත් අම්මගෙන් අහල
    මුන් බැන්ද දවසට තම මරු වැඩේ වෙන්නේ :lol::lol::lol:

    මේක නම් ඉරිසියාව කියපු කතාවක්ද මන්දා :lol:
    ඔන්න දැන් රිදිලා මට බනියි :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අධ්‍යාපන ඇමති කමට අත්දැකීම් තියන උගතෙක් දාන්න තිබ්බා. දවස් 100ට ලොකු තීන්දු තීරණ ගන්නෙ නැතිවෙයි. බලමු :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක නම් සහතික ඇත්ත .... දැන් ඉන්න පන්තියේ වැඩිම ලකුණු ගන්න එවුන්ට මේ ලෝකේ වැඩක් තනියෙන් කරන්න බෑ... AL ඉඅවර වෙලත් චූ කරන්න යන්නෙත් අම්මගෙන් අහල
    මුන් බැන්ද දවසට තම මරු වැඩේ වෙන්නේ :lol::lol::lol:
    :lol::lol:
    පැටියා;17766023 said:
    අධ්‍යාපන ඇමති කමට අත්දැකීම් තියන උගතෙක් දාන්න තිබ්බා. දවස් 100ට ලොකු තීන්දු තීරණ ගන්නෙ නැතිවෙයි. බලමු :dull:

    මලික් ගෙ ගුබ්බැයමෙ කරක් ගහපුවාට සලකන්නත් ඔනනේ:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17766056 said:
    ඒ කොලු සීන් එක ඇත්තද ගයියො :lol:

    රට්ටු කියන කතා බන් මමත් ආතල් එකට කිවුවෙ :lol: කොහොමත් ලොක්කා ඔය අකිලට සගලට සලකනවා නෙ:cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට්ටු කියන කතා බන් මමත් ආතල් එකට කිවුවෙ :lol: කොහොමත් ලොක්කා ඔය අකිලට සගලට සලකනවා නෙ:cool:

    ඒකනෙ ලොකුම විහිලුව කොට ඇද්ද අලි ගෙදර මේ රටේ වත් හිටපු නැති එවුංට ඇමතිකං දීලා :angry:
     
    Sep 7, 2014
    60
    7
    0
    කොහොමත් ඔය ඔක්කොම වෙනස් වෙන්න ඔන :yes: නැත්නම් මොඩයො රැලක් බිහි වෙන්නෙ පොතෙ දැනුම විතරක් තියෙන

    ඔව්. වෙන දෙයක් ඕනේ නෑ උඹ ගැනම කල්පනා කරලා බලපන්කො. :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17766023 said:
    අධ්‍යාපන ඇමති කමට අත්දැකීම් තියන උගතෙක් දාන්න තිබ්බා. දවස් 100ට ලොකු තීන්දු තීරණ ගන්නෙ නැතිවෙයි. බලමු :dull:

    පැටියා;17766083 said:
    ඒකනෙ ලොකුම විහිලුව කොට ඇද්ද අලි ගෙදර මේ රටේ වත් හිටපු නැති එවුංට ඇමතිකං දීලා :angry:

    සහෝ ඇමතිකම් දෙන්නේ සුදුසුකම් වලට ;)නැතුව මහන්සි වෙච්ච තරමට නෙවේ.ගෙදර ඉන්න වැඩකාරයෝ කොච්චර මහන්සි වුනත් /වැඩ කරත් ගෙදර සාලේ සෝෆා එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැනේ:lol:
    එව්වට සුදුසුකම් තියෙන්න ඕනේ :P:yes:
    මම යෝජනා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල.. මොකද අධ්‍යාපන පිළිබඳ හොඳ උගතතෙක් :P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17766083 said:
    ඒකනෙ ලොකුම විහිලුව කොට ඇද්ද අලි ගෙදර මේ රටේ වත් හිටපු නැති එවුංට ඇමතිකං දීලා :angry:
    :lol::lol: මැතිවරණයෙනුත් කොට ඇද්ද අලි ගෙදර යයිද මන්දා
    රන්ගොඩා;17766112 said:
    ඔව්. වෙන දෙයක් ඕනේ නෑ උඹ ගැනම කල්පනා කරලා බලපන්කො. :D
    හා:lol:
    සහෝ ඇමතිකම් දෙන්නේ සුදුසුකම් වලට ;)නැතුව මහන්සි වෙච්ච තරමට නෙවේ.ගෙදර ඉන්න වැඩකාරයෝ කොච්චර මහන්සි වුනත් /වැඩ කරත් ගෙදර සාලේ සෝෆා එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැනේ:lol:
    එව්වට සුදුසුකම් තියෙන්න ඕනේ :P:yes:
    මම යෝජනා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල.. මොකද අධ්‍යාපන පිළිබඳ හොඳ උගතතෙක් :P

    upul උගතෙක් උනාට සදාචාරයක් නැති මනුස්සාය ඇස් බි එකෙ දෙක ඔය :lol::lol: ඔයිට වඩා වැදගත් මනුස්සයො ඉන්නාව එජාපෙ එ අය පස්සට දලා තියෙන්නෙ:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    upul උගතෙක් උනාට සදාචාරයක් නැති මනුස්සාය ඇස් බි එකෙ දෙක ඔය :lol::lol: ඔයිට වඩා වැදගත් මනුස්සයො ඉන්නාව එජාපෙ එ අය පස්සට දලා තියෙන්නෙ:yes:

    පිස්සුද බං පේපර් පන්නලා පාස්කරනව /කුණුහර්ප/ ඩබල් මීනිං කියව කියව ළමයි තියා ගන්න ඌට අධ්‍යාපන ඇමතිකම දුන්නොත් :lol:
    මූත් රනිල් එක්ක කොට ඇද්ද හන්දා ඔය මොකක් හරි පස්සේ දේවි :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටම පාවල දීපු නපුංසකයා එක්ක දීග කන
    අරලියගහ මැදුරෙ නඩුව විතරක් වනපු නපුංසකයාට
    රජකම් දුන්න,මැතිවරණයෙ ඹරලෝසු මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථාන ලැඡ්ඡාවක් නැතිව හොයන
    රනිල් රතන රංජා රවී වගේ නපුංසකයින්ට වන්දනා මාන කරන උන් නෙමෙයිද නපුංසක?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol::lol: