amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
මචන්ලා හොද Boxer පැටියෙක් ගන්න හොද තැනක් එහෙම දන්නවනම් කියපල්ලකෝ ..ලොකු උදව්වක්.........

9rq1hh.jpg
 

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    para aine thiyana kadawal walin nam ganda epa....Sunday observer ekei Silumine ehema add danawa..

    ammai, thaththa innawa nam godak hodai ganna thanama..patiyawa amma lagata karala balapan kiri bonawada kiyala..
     
    • Like
    Reactions: amila_banks

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    math hewwa ban mage kellata denna..onna ikmana eke eeye add ekak thiyenawa patta pataw tikakage..gampaha..call karala balapan..mata denma kal wediy
     
    • Like
    Reactions: amila_banks

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    cute-golden-retriever.jpg


    මේ බල්ලෙක් කීයක් වෙනවද බං..?

    මේ අර ඩියුලක්ස් බල්ලා නේද මුන්ගේ පුකේ මයිල් කපන්න ඕනේ ඕයි රෙන තැන ඒවා තවර ගන්නවා මුන්...:lol: අජූතයි එතකොට නම් :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉක්මන් එකේ පොඩ්ඩක් බලපන් බන් පට්ට සෙට් එකක් හිටියා ගිය සතියේ බලනකොට නම් දෙහිවල පැත්තේ :yes:
     
    • Like
    Reactions: amila_banks

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේ අර ඩියුලක්ස් බල්ලා නේද මුන්ගේ පුකේ මයිල් කපන්න ඕනේ ඕයි රෙන තැන ඒවා තවර ගන්නවා මුන්...:lol: අජූතයි එතකොට නම් :sorry:

    ඔය golden retriever කියන breed එක, Dulux ad එකේ ඉන්නෙ Old English Sheepdog.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ජින්තුවා;17768587 said:
    මේ බල්ලෙක් කීයක් වෙනවද බං..?
    [/CENTER]

    Pure breed නම් 35000 - 40000 අතර වෙයි.[/QUOTE]

    ohe palayan ochara ganakata balla aran balli mai pare innada yakow:P
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Pure breed නම් 35000 - 40000 අතර වෙයි.

    ohe palayan ochara ganakata balla aran balli mai pare innada yakow:P

    හොඳ breed එකක බල්ලෙක් ගන්නවනම් pedigree එක හරියට තියෙන්නේ ඕනේ බන්, නැත්නම් වැඩක් නැහැ. අනිත් එක වියදම් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.

    එහෙම බැරිනම් ඉතින් ඔය normal එකක් හදාගත්ත නම් හරි.. :yes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ජින්තුවා;17768627 said:
    හොඳ breed එකක බල්ලෙක් ගන්නවනම් pedigree එක හරියට තියෙන්නේ ඕනේ බන්, නැත්නම් වැඩක් නැහැ. අනිත් එක වියදම් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.

    එහෙම බැරිනම් ඉතින් ඔය normal එකක් හදාගත්ත නම් හරි.. :yes:

    Riduna :(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ikman.lk eke balanna.haddsi wenna epa.

    shop walin ganna epa kohethma.

    thawa gampha,meegamuwa,halawata colombo wala inna ewunwath ganna epa.

    gamaka thiiyena gedarakin ganna.good healthy bauwek hoyaganna puluwan wei.:D:D:D:D:D:D:D:D

    gannakota ammawai ,thathawai balanna.

    personally mama Box lata nam kamathi na.​