EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:

    ආයේ සුපුරුදු රාජකාරි බන්... පහුගිය සතිය ඉතින් දානේ වැඩ කටයුතු හින්දා සැහෙන්න වැඩ තිබ්බ.....
    දානෙ?
    ඉවර උනාමද කියන්නෙ :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ane ape badaa...ayiyoo sansaare...:(:(:(mama gane cream soda bothal 2k liya ganna...:(

    ඇන්ටි....... ජම්බෝ සයිස් කරීම් සෝඩා බෝතල් දෙකක් නේද....... ඇන්ටිගේ සයිස් එකේ හැටියට දෙන එව්වත් දෙන්න එපැයා නැතිනම් වස නව නින්ගිරාව....... :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි....... ජම්බෝ සයිස් කරීම් සෝඩා බෝතල් දෙකක් නේද....... ඇන්ටිගේ සයිස් එකේ හැටියට දෙන එව්වත් දෙන්න එපැයා නැතිනම් වස නව නින්ගිරාව....... :rolleyes:

    Echchara wiyadam karanna koi salli ma langa...:(mekath me mona hari dunna kiyanna denne..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැතුව...... මු ගෙන්නුවා නම් මට තව දානයක් දෙන්න වෙනවා........ එදා සෙටමෝලේ කාපු කෑම මට මතකනේ........ :lol:

    :lol::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    sirawata ban wadak na ne :oo:
    aluth ekak dammama hondai ne :D
    mata tag nathi nisa aluth ewa danna kiyanna ne mata meke tag 4 thiyenawa :P

    Ammapa mehema hora poosek...:angry:mama mechchara premayen indalath mata tag ekak dunne na...:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sirawata ban wadak na ne :oo:
    aluth ekak dammama hondai ne :D
    mata tag nathi nisa aluth ewa danna kiyanna ne mata meke tag 4 thiyenawa :P

    තෝත් ෆේක් බැස්සුවා ද මේකට......... හිටු ගින්න දෙන්න........

    මෙන්නෝ මෙන්න මේ වල් අවලං පුෂා ටැග් 4 ක් අරගෙනෝ.....

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.