$$$$ Internet Money $$$$

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඇතුලට ආවනම් හොදයි නේද

    ..............................
    ..............................
    ..............................
    ..............................

    මචන්ලා online සල්ලි හොයන්න ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ .මාසෙට $30 විතර ගන්න පුලුවන්නම් .ඇති නෙට් බිල හරි ගෙවා ගන්න .ක්‍රමයක් නැද්ද මචන්ලා :confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්ලයින් නම් දන්නෑ අර ඇඩ් ක්ලික් කරන්න වගේ එවා නම් තියනවා නේද ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    fiverr.com try karapan aniwa goda yanna puluwan

    mamat ohe free welawata karanawa maseta 100$ eha hoyana puluwan gemak na

    15j0k1.jpg

    giya awurude mula idan hoyapuwa me
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Maath gdak dewal try kra bn.. add click kra.. wadakma na bn.. forex kra.. masekt $1 withara labune bn.. wadakma na eek.. hama magulakma kra bn.. designcrowds, elance, odesk, freelance, fiverr kara.. gig ekak dala kchchr kal bln idiyth me wenathuru ek job ekak set une na bn..

    me loke ekek ta wadak nati gig ekak dala orders enakan balan hitiyata wadak na yakow
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Maath gdak dewal try kra bn.. add click kra.. wadakma na bn.. forex kra.. masekt $1 withara labune bn.. wadakma na eek.. hama magulakma kra bn.. designcrowds, elance, odesk, freelance, fiverr kara.. gig ekak dala kchchr kal bln idiyth me wenathuru ek job ekak set une na bn..

    උබ එකක්වත් හරියට කරපු එකෙක් නෙමෙයි :P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    thynw bn..
    photoshot, illustrator, coreldrew, HTML, CSS, MS ofice package(typing)

    චුට්ටක් එහෙන් මෙහෙන් නෙවේ.. සෑහෙන දැනුමක්/creativity තියනව නම් ඉතින් ගේමක් නෑ.. odesk එකේ බලපන්.. උබ account එක හදල අනේ මාව හයර් කරපන් කියල කට ඇරන් හිටියට hire කරන්නෙ නෑ බන්.. මොකෝ උන්ට කසනවද hire කරන්න ? ලක්ෂ ගානක් freelancers ල ඉද්දි review එකක් වත් නැති එකෙක් ව හොයන ඇවිත් hire කරන්න.. එහෙම කරන්නෙ නෑ බන්.. දවස ගානෙ ගිහින්.. project හොය හොයා bids දාපන්.. මුල් project දෙක තුන කරල හොද ගානක් අතට ඇවිත් reviews දෙක තුනක් වැටිල ආපුවාම.. වැඩ හොයාගෙන එයි.. කට්ට කාපන් හිතට අරන්.. අනේ ඕව හරි යන්නෙ නෑ කියල ඉන්න එපා..
     
    ඔන්න love kollata කියන්න ඕන දේ කියල තියෙනවා