තොපිත් ආවද,,,
තොපි ඔක්කෝම ප්ලෑන් කරලා මගේ රෙද්ද ගලවන්න වගේ හදන්නේ
මම යනවා යන්න ...
අපේ කොල්ලෝ සෙට් එක අද උපන්දිනේට කොත්තු පාටියක් ලෑස්ති කරලා
පොඩ්ඩක් ඒ පැත්තට ගිහිං එන්නම්
ගයියා ,,බඩි මල්ලා
රෑ වෙලා සෙට්වෙමු
මෙන්න මූ ෂේප් එකෙ මාරු උනා... ඒකත් කොල්ලො දෙන කොත්තු පාටියක්ලු... කොත්තු කිව්වට මේකත් සමනල පාටියක් වෙන්නැති...










