Nissan Patrol Y60

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ තියෙන්නෙ ඕයි ලංකාවෙ

    488318_697985090291086_2302453661784154083_n.jpg

    1907912_697985073624421_4835926261552068338_n.jpg

    10599580_697985033624425_7593570344042135411_n.jpg

    10541957_697985013624427_7930481224093889444_n.jpg

    1010148_697984960291099_2268685796516852237_n.jpg

    1422345_697984923624436_1151095272082606384_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Nissan patrol Y62
    මේව ඇතුළට වතුර ගියාට අව්ලක් නැද්ද...?:confused:

    අව්ලක් නෑමයි කියන්න බෑ මචන්. වාහනේ ආයු කාලෙට බලපානවා. ඒත් අනික්වට වඩා ඔරොත්තු දෙනවා. නිසාන් පැට්‍රෝල් එක මචන් හුගාක් ඒම් කරලා ඩිසයින් කරල තියෙන්නේ ඩෙසර්ට් එකට. සහරා එකත් එහෙමයි. ඩ්‍රයි රෆ් යූස් එකට තමා හුගක් SUV ඔරොත්තු දෙන්නේ. වතුරෙන් අනිවාරෙන් හානි වෙනවා. බොඩියේ, මැකෑනිකල් කෑලි- බෙයාරින්,ජොයින්ට්, මවුන්ට් වගේ ඒවගේ ආයු කාලයට වගේම ඉලෙක්ට්‍රොනික උපාංග වලට බලපානවා. විශේශෙන් සෙන්සර් වලට. අලුත් පිටනම් වතුර යන්නේ නෑ. ඒත් කාලයක් යනකොට හානිවෙන්න තියෙන ඉඩ වැඩී

    අන්න ඒ නිසයි ඔය ලපයි සිපයි ඉලෙක්ට්‍රොනික් කෑලි සෙල්ලම් ඔප්ශන් නැති තනිකරම මැකෑනිකල් වාහන විදිහට ආපු Y60, Wrangler , Landrover වගේ ඒවා තාමත් ඕෆ් රෝඩ් වලට ජනප්‍රිය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්‍රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්.. :P:P:P:P:P:P:lol::lol::lol::lol:

    කොහොමත් ඔය විසෙල් අව්රුදු 10කට 15කට පස්සේ මඩේ වතුරේ ඔබලා කාවයියෝ අල්ලන්න තමා ගන්න වෙන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;17771852 said:
    අව්ලක් නෑමයි කියන්න බෑ මචන්. වාහනේ ආයු කාලෙට බලපානවා. ඒත් අනික්වට වඩා ඔරොත්තු දෙනවා. නිසාන් පැට්‍රෝල් එක මචන් හුගාක් ඒම් කරලා ඩිසයින් කරල තියෙන්නේ ඩෙසර්ට් එකට. සහරා එකත් එහෙමයි. ඩ්‍රයි රෆ් යූස් එකට තමා හුගක් SUV ඔරොත්තු දෙන්නේ. වතුරෙන් අනිවාරෙන් හානි වෙනවා. බොඩියේ, මැකෑනිකල් කෑලි- බෙයාරින්,ජොයින්ට්, මවුන්ට් වගේ ඒවගේ ආයු කාලයට වගේම ඉලෙක්ට්‍රොනික උපාංග වලට බලපානවා. විශේශෙන් සෙන්සර් වලට. අලුත් පිටනම් වතුර යන්නේ නෑ. ඒත් කාලයක් යනකොට හානිවෙන්න තියෙන ඉඩ වැඩී

    අන්න ඒ නිසයි ඔය ලපයි සිපයි ඉලෙක්ට්‍රොනික් කෑලි සෙල්ලම් ඔප්ශන් නැති තනිකරම මැකෑනිකල් වාහන විදිහට ආපු Y60, Wrangler , Landrover වගේ ඒවා තාමත් ඕෆ් රෝඩ් වලට ජනප්‍රිය

    පැහැදිලියි පැහැදිලියි...:yes::yes: හොඳටම තේරුනා සීන් එක...:)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    only one macho ekath patta ganak neda kiwwe
    math oka balanna giya ;)

    ඔව් බං එකම එකයි ලංකාවටම. :yes:
    ගාන නම් මතක නෑ හරියටම. හැබැයි ලැම්බොගිනියකට වඩා පොඩ්ඩක් අඩු ගානක් වගේ තමයි කිව්වෙ
    :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෝ මේ රත්තරන් අංකල්... අන්කල්ට තෑග්ගක් ගෙනාව...

    Y60 Service Manual

    තැන්කූ වේවා මයේ පුතේ

    වැඩ වලට හිරවෙලා බන් මේටිකේ.

    උබට පුලුවන්නම් මට honda civic FD1 එකේ වයරින් ඩයග්‍රම් එක හොයල දීපන්කෝ