only one macho ekath patta ganak neda kiwweමේ තියෙන්නෙ ඕයි ලංකාවෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()

Nissan patrol Y62
මේව ඇතුළට වතුර ගියාට අව්ලක් නැද්ද...?
අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්..![]()
රත්තරං;17771852 said:අව්ලක් නෑමයි කියන්න බෑ මචන්. වාහනේ ආයු කාලෙට බලපානවා. ඒත් අනික්වට වඩා ඔරොත්තු දෙනවා. නිසාන් පැට්‍රෝල් එක මචන් හුගාක් ඒම් කරලා ඩිසයින් කරල තියෙන්නේ ඩෙසර්ට් එකට. සහරා එකත් එහෙමයි. ඩ්‍රයි රෆ් යූස් එකට තමා හුගක් SUV ඔරොත්තු දෙන්නේ. වතුරෙන් අනිවාරෙන් හානි වෙනවා. බොඩියේ, මැකෑනිකල් කෑලි- බෙයාරින්,ජොයින්ට්, මවුන්ට් වගේ ඒවගේ ආයු කාලයට වගේම ඉලෙක්ට්‍රොනික උපාංග වලට බලපානවා. විශේශෙන් සෙන්සර් වලට. අලුත් පිටනම් වතුර යන්නේ නෑ. ඒත් කාලයක් යනකොට හානිවෙන්න තියෙන ඉඩ වැඩී
අන්න ඒ නිසයි ඔය ලපයි සිපයි ඉලෙක්ට්‍රොනික් කෑලි සෙල්ලම් ඔප්ශන් නැති තනිකරම මැකෑනිකල් වාහන විදිහට ආපු Y60, Wrangler , Landrover වගේ ඒවා තාමත් ඕෆ් රෝඩ් වලට ජනප්‍රිය

හොඳටම තේරුනා සීන් එක...
only one macho ekath patta ganak neda kiwwe
math oka balanna giya![]()



shure na machan speedo meter eka gear 3i danne 160..........

ස්පීඩ් එක 200දි විතර RPM එක දෙකයි![]()



neutal කරලා ගන්න ඒකනේ බන් තියෙන්නේමන් උබට ෆොටෝ එකක් එවන්නද 160 යනකොට RPM එක 800යේ තියල...![]()



