මචන්ලා මට බයික් එකක් ගන්න අදහසක් තියෙනවා. 1,55000 වගේ යන්නේ bike එකට. මගේ ළඟ දෙනාට ගානෙන් 1/3 ක් තියනවා. අවුරුදු 3කට ලිසින් දෙනවා නේද බයික් වලට. මට තියෙන ගැටලුවම මේකයි මම ලිසින් කොම්පැනි වල conditions and documents check කරලා බැලුවම අපකාරයෝ paysheets ඉල්ලලා තියෙනවා. අපකරයොත් හරි ප්රශ්නේ තමයි paysheet මොකද මම කොහෙවත් තැනක වැඩ කරන්නේ නැහැ. මම Web developing කරන කෙනෙක්. පෞද්ගලිකවයි කරන්නේ. ඉතින් කෙලින්ම clientsලාගෙන් ලැබෙන මුදල් මට ලැබෙන්නේ. මේ වගේ තත්වෙක කෙනෙක් කොහොමද lease එකක් ගන්නේ. ක්රම තියේද? ගම වල හේන් කුඹුරු කරන මිනිස්සුත් ලීස් ගන්නවා දැකල තියෙනවා එයාලට paysheet නැනේ. කොහොමද වැඩේ කරගන්න වෙන්නේ. උදව් කරන්නකෝ.
