Leasing හෙල්ප්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මට බයික් එකක් ගන්න අදහසක් තියෙනවා. 1,55000 වගේ යන්නේ bike එකට. මගේ ළඟ දෙනාට ගානෙන් 1/3 ක් තියනවා. අවුරුදු 3කට ලිසින් දෙනවා නේද බයික් වලට. මට තියෙන ගැටලුවම මේකයි මම ලිසින් කොම්පැනි වල conditions and documents check කරලා බැලුවම අපකාරයෝ paysheets ඉල්ලලා තියෙනවා. අපකරයොත් හරි ප්‍රශ්නේ තමයි paysheet මොකද මම කොහෙවත් තැනක වැඩ කරන්නේ නැහැ. මම Web developing කරන කෙනෙක්. පෞද්ගලිකවයි කරන්නේ. ඉතින් කෙලින්ම clientsලාගෙන් ලැබෙන මුදල් මට ලැබෙන්නේ. මේ වගේ තත්වෙක කෙනෙක් කොහොමද lease එකක් ගන්නේ. ක්‍රම තියේද? ගම වල හේන් කුඹුරු කරන මිනිස්සුත් ලීස් ගන්නවා දැකල තියෙනවා එයාලට paysheet නැනේ. කොහොමද වැඩේ කරගන්න වෙන්නේ. උදව් කරන්නකෝ.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    oyata masikawa mechchara ardayamak enawa kiyala , Pradeshiya lekam gen sahathika karaganna...Monthly me gana Deposit karanawa kiyala hama masema Bank ekenuth Copy ekak ganna...Hodama Dee E ayata call karala ahanna...lesima vidiya e aya kiyai..Jaya !!!
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    oyata masikawa mechchara ardayamak enawa kiyala , Pradeshiya lekam gen sahathika karaganna...Monthly me gana Deposit karanawa kiyala hama masema Bank ekenuth Copy ekak ganna...Hodama Dee E ayata call karala ahanna...lesima vidiya e aya kiyai..Jaya !!!

    ප්‍රාදේශීය ලේඛම් ගෙන් ලියුමක් ගන්න පුරවන්න මොකක් හරි form එකක් තියේද?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ubata eka bara cash karana amarui da? lease padui

    eka para karagnna puluwan eth bn salli ekathu krganna eka amarui mkda serin sere wena wena awashyatha eddi thiyena ewa eka parata vydam karnawaneh. Lease ekak mokakhri thye nam salli lebena ewai ewa gewaneh ekai.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Leasing comapny ekata business karanne kiwwama savings account unath bank eke book eka pennuwama denawa. Habai apa karayo denna wath paysheet thiyana job karana ewun 2nek hoya ganna. Ethakota kisi awlak naha. Umbata athhtama adayakamak nathath un lease eka denawa apa karayo hondai nam.
    Samahara leasing company oya mukuth nathuwa denawa. Gihin katha karana widiya anuwa thama. Unta hithunoth denawa
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Leasing comapny ekata business karanne kiwwama savings account unath bank eke book eka pennuwama denawa. Habai apa karayo denna wath paysheet thiyana job karana ewun 2nek hoya ganna. Ethakota kisi awlak naha. Umbata athhtama adayakamak nathath un lease eka denawa apa karayo hondai nam.
    Samahara leasing company oya mukuth nathuwa denawa. Gihin katha karana widiya anuwa thama. Unta hithunoth denawa

    Great!!!
    Admin Ayyama Behela reply ekak deela. Thanks hode. :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබට පෙශිට් නැති නිසා බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගන්න ඕන අන්තිම මාස තුනේ හෝ හයේ(කම්පනිය අනුව වෙනස් වෙනවා.ගොඩක් වෙලාවට තුන තමයි).ඒ වගේම උබේ ඇපකාරයො දෙන්නට පේෂිට් තියෙන්න ඕන.ඒ වගේම ඒ දෙන්නගේ මාසේ පඩිය උගේ වාරිකේ වගේ එකහමාරක් වෙන්න ඕන (ඒ කිවුවේ උබේ වාරිකේ දහදාහයි නම් ඇපකාරයො පහළොස්දාහකවත් පැදියක් ගන්න ඕන)ඒ වගේම පවුලේ කෙනෙකුත් අත්සන් කරන්න ඕන(ජොබ්ලස් උනාට අවුලක් නෑ )