Mamath onna lumia 730k gatta.... CAMERA nam supiri....
එල එල.
ෆොටෝ කෑලි ටිකක් දාපන් ෆෝන් එකෙ සහ ෆෝන් එකෙන් ගත්තු.
Mamath onna lumia 730k gatta.... CAMERA nam supiri....
mamath gaththa ban ekak..masa 6kata wage kalin .. aththa thamai patta phone eka...............![]()
මං 1020 එකකට මාරු වෙන්නයි හදන්නේ.
1020 එකක් දෙන්නං කිව්වා 52කට.
මං මගෙ ෆෝන් එක දීලා අතින් 30ක් දෙන්න වෙනවා.
මේ ගනුදෙනුව මට පාඩුයි ද ? උඹලා මොකද කියන්නේ. උදව් කරන්න![]()
අද පැවැත්වෙන Windows 10 event එකේදි Windows Phone 10 preview version එක නිකුත් කිරීමට නියමිතයි![]()
මං 1020 එකකට මාරු වෙන්නයි හදන්නේ.
1020 එකක් දෙන්නං කිව්වා 52කට.
මං මගෙ ෆෝන් එක දීලා අතින් 30ක් දෙන්න වෙනවා.
මේ ගනුදෙනුව මට පාඩුයි ද ? උඹලා මොකද කියන්නේ. උදව් කරන්න![]()
720 ට ඩේනිම් අප්ඩේට් ආව අය එහෙම ඉන්නවද .. මොකෝ අපිට පරක්කු ..![]()
720 එකට ඩෙනිම් නම් තාම නැත.
අද වින්ඩෝස් 10 ඩිවලපර් එක එන සීන් එකක් තියනවා.
කෙලින්ම ඒක දාපන්.

කැම් එකයි, ඩිස්ප්ලේ එකයි බැටරිය හිටින කාලයයි තමා බැලුවේ වැඩිපුරමඋබ වැඩියෙන්ම කැමති කැම් එකටද ?

නෑ . වෙන ශොප් එකක මචංඋබේ ෆෝන් එක මොකක්ද?
සොෆ්ට්ලොජික් ඩීල් එකක්ද?
720 එකට ඩෙනිම් නම් තාම නැත.
අද වින්ඩෝස් 10 ඩිවලපර් එක එන සීන් එකක් තියනවා.
කෙලින්ම ඒක දාපන්.

නෑ . වෙන ශොප් එකක මචං
මගේ එක 920
මචන් lumia manufacture name eke RM-885_apac_sea_227 එකේ කන්ට්‍රි එක මොකක්ද බන්.
තැන්ක්ස් කොහොමද බං එහෙම හොයන්නේ ?