windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මං 1020 එකකට මාරු වෙන්නයි හදන්නේ.
    1020 එකක් දෙන්නං කිව්වා 52කට.
    මං මගෙ ෆෝන් එක දීලා අතින් 30ක් දෙන්න වෙනවා.
    මේ ගනුදෙනුව මට පාඩුයි ද ? උඹලා මොකද කියන්නේ. උදව් කරන්න :)

    උබ වැඩියෙන්ම කැමති කැම් එකටද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං 1020 එකකට මාරු වෙන්නයි හදන්නේ.
    1020 එකක් දෙන්නං කිව්වා 52කට.
    මං මගෙ ෆෝන් එක දීලා අතින් 30ක් දෙන්න වෙනවා.
    මේ ගනුදෙනුව මට පාඩුයි ද ? උඹලා මොකද කියන්නේ. උදව් කරන්න :)

    උබේ ෆෝන් එක මොකක්ද?
    සොෆ්ට්ලොජික් ඩීල් එකක්ද?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    720 ට ඩේනිම් අප්ඩේට් ආව අය එහෙම ඉන්නවද .. මොකෝ අපිට පරක්කු ..:oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    720 ට ඩේනිම් අප්ඩේට් ආව අය එහෙම ඉන්නවද .. මොකෝ අපිට පරක්කු ..:oo:

    720 එකට ඩෙනිම් නම් තාම නැත.
    අද වින්ඩෝස් 10 ඩිවලපර් එක එන සීන් එකක් තියනවා.
    කෙලින්ම ඒක දාපන්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    720 එකට ඩෙනිම් නම් තාම නැත.
    අද වින්ඩෝස් 10 ඩිවලපර් එක එන සීන් එකක් තියනවා.
    කෙලින්ම ඒක දාපන්.

    පට්ටනේ ..:D
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් lumia manufacture name eke RM-885_apac_sea_227 එකේ කන්ට්‍රි එක මොකක්ද බන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.