windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    අඩෝ කැරි සීන් එකනේ.
    කොල්ලෙක් ලග 625 එකක් තියනවා.
    මන් උගේ එකෙන් හැමදාම වගේ අප්ඩේට් බලනවා ඒත් නෑ නේ බන්.
    720 එකටත් ඒ සීන් එකම තමා.
    රීජන් එක දාලා තියෙන්නේ ඇමරිකා වලට.
    අදත් බැලුවා ඒත් අප්ඩේට් එකක් පෙන්නුවේ නෑ නේ බන්.
    630 එකට නම් ඩෙනිම් එක දැම්මා මම.

    630 awada? apita thama na ne..:eek: mama dala tyenneth USA

    LUMIA wala update enne phone model eka and ekata adaala wechcha ratai balapanwa. :) country varient.ex:- mage 525 eka vietnam. vietnam ekata update awoth withrai mage ekata update enne :)

    mageth Vietnam..ubata update eka awda? mage 630:rolleyes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන් මේ ෆෝන් එකේ කන්ට්‍රි එක මොකක්ද බන්...???
    sea කියන්නේ මොන රටේ කන්ට්‍රි කෝඩ් එකද බන්...???
    තාම මට ඩෙනිම් ආවේ නෑ...හැමදාම අප්ඩේට් එන්නේ හෙනට පරක්කු වෙලා...

    28kuth.png
    [/IMG]
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    machanla 25kata withara ganna puluwan hoda lumia ph ekak kiyapalla ko

    හිතට අල්ලපු මොඩල් ටිකක් කියපං අපි කියන්නම් ඒකෙන් කෝකද හොද කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ යාළුවෙක් ෆෝන් එකක් ගන්න හදන්නේ. බජට් එක 40 000යි. මූ ගන් නහදන්නේ 735 එකක්. ඊට වඩා හොද උඹලා රෙකමන්ඩ් කරන ෆෝන් එක මොකක්ද.
    ඌ 925 එකට ආසා නෑ :no:

    735 එක තමා හොද.
    ඒක ගන්න කියහන්.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    welcome to the microsoft family, :D
    maat sathiyakata kalin gaththa MICROSOFT PHONE 535 eka, windows 8.1 . elakiri eke samaharut kiwwa gu phone eka kiyala, mama nam pattama athal experience ekak ganne e phone eken, moko maath kalin samsung android phone ekak use kale, windows phone eka langin wath tiyanna ba android, 1gb ram eka OP. poddak wath freez wenne na, apps kotiyak witara gatta :P 16GB microsd card ekak gahan athal eke innawa.

    1. awesome battery life
    2. epic apps.
    3. HD video rec and unlimited voice rec with voice rec pro app.
    4. epic camera with a tons of cam effects
    5. dual cam (both 5mp).
    6. tons of filtered free apps.
    7. voice search
    8. ultra sized display
    9 cheap (rs 20000 only)
    10. dual sim (microsims)
    11. awesome battery life (again and again)
     
    Last edited:

    ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මේ ෆෝන් එකේ කන්ට්‍රි එක මොකක්ද බන්...???
    sea කියන්නේ මොන රටේ කන්ට්‍රි කෝඩ් එකද බන්...???
    තාම මට ඩෙනිම් ආවේ නෑ...හැමදාම අප්ඩේට් එන්නේ හෙනට පරක්කු වෙලා...

    28kuth.png
    [/IMG]

    South-Eastern Asia
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන් මේ ෆෝන් එකේ කන්ට්‍රි එක මොකක්ද බන්...???
    sea කියන්නේ මොන රටේ කන්ට්‍රි කෝඩ් එකද බන්...???
    තාම මට ඩෙනිම් ආවේ නෑ...හැමදාම අප්ඩේට් එන්නේ හෙනට පරක්කු වෙලා...

    28kuth.png
    [/IMG]

    South East Asia
    lk = Sri lanka
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද පැවැත්වෙන Windows 10 event එකේදි Windows Phone 10 preview version එක නිකුත් කිරීමට නියමිතයි :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං 1020 එකකට මාරු වෙන්නයි හදන්නේ.
    1020 එකක් දෙන්නං කිව්වා 52කට.
    මං මගෙ ෆෝන් එක දීලා අතින් 30ක් දෙන්න වෙනවා.
    මේ ගනුදෙනුව මට පාඩුයි ද ? උඹලා මොකද කියන්නේ. උදව් කරන්න :)
     
    Status
    Not open for further replies.