Dialog උදව්වක් (DC-HSPA+)

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    2usctty.jpg



    මචාහ්න්ලා මම use කරන්නේ හුවවී
    3276 dongle එකක් එත් මට DC-HSPA + සිග්නෙල් එන්නේ නැනේ උන්ගෙන් ඇහුවම කියනවා මම ඉන්න town එක‍ට
    DC-HSPA +තියනවලු මේක හදාගන්න ක්‍රමයක් තියනවද උන්ගෙන් ඇහුවම කියනවා මම ඉන්න town එක‍ට DC-හසප+ තියනවලු මේක හදාගන්න ක්‍රමයක් තියනවද
    6i4974.jpg


     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Dongle ekata DC current eka dila balapan. ethakota DC kiyala watei . :D kohomada mage mole
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mchn,
    dongle eka aluthin nam pavichchi karanne,
    pc ekata gahapuwama auto drivers gannawa, nathnam drivers danna onee.
    ethokota oya kiyana signal strength eka labenawa.
    samahara dongles, pc eken first time auto install unata passe, auto open wena web site eken drivers ganna box ekak enawa. eka DWL karanna onee.
    nathnum Manual serch karala daganna.
    oya prashne thiyenne drivers wala.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    oya software eka remove karala dongle eke tiyena eka install karapan

    network mode 3g preferred or auto wage tiyana option eka dala blapanko
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මොකක්ද මේ DC HSPA කියන්නේ. මම නම් dialog තම use කරන්නේ. 7.2mbps modem එක . 6mbps වගේ එනවා සමහර site වලින් download කරද්දී. HSPA වලින් තමා යන්නේ. උබේ අවුල මොකක්ද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    මොකක්ද මේ DC HSPA කියන්නේ. මම නම් dialog තම use කරන්නේ. 7.2mbps modem එක . 6mbps වගේ එනවා සමහර site වලින් download කරද්දී. HSPA වලින් තමා යන්නේ. උබේ අවුල මොකක්ද?

    7.2 koheda bn 42mbps walata enne dc
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    අඩෝ එහෙමද බන්? මමත් E3276 මෙවුවා එකක් ඕඩර් කලා. මටත් ඔහොම වෙයිද දන්නෙ නෑ. මම කලුතර ටවුන් එකේ.