ලී වහනයක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මෝමර් බෝජික් කියන්නේ බොස්නියාවේ ජීවත්වෙන වාහන වලට ගොඩක් කැමති කෙනෙක්. මොහු අවුරුදු 71දී විශ්‍රාම ගියා. ඊට පස්සේ එයාට කරන්න ගොඩක් විශේෂ දෙයක් තිබ්බා. ඒ වොක්ස් වැගන් බීටල් එකක් අලුත්වැඩියා කරන්න. ඒත් ඒක කරන්න ඔහු තෝරගත්තේ පුදුම විදිහක්.

    දුරින් බැලුවම මේක සාමන්‍යය වාහනයක් වගේ.

    07360cad5eff1af9d64f435f5f5fea3b_1.jpg


    ඒත් කිට්ටුවට ගියාම වාහනේ පිටත කොටසේ මාළුවෙකුගේ කරමල් වගේ පොඩි කොටස් දකින්න පුලුවන්.

    6b384346ad1f38e72249c5b87fcba160_2.jpg


    ඒ ගොඩක් පොඩි ලී කොටස්.

    2b2fbffe8e755cc746bc52ac26fb1150_3.jpg


    මේ වොල්ක්ස් වැගන් එකේ මුලු ආවරණයම හදලා තියෙන්නේ මේ වගේ ලී කොටස් දහස් ගණනකින්.

    e390a533011c2be8d89e138684f10201_4.jpg


    මේක හදන්න අවුරුදු දෙකක් ගියා. දැන් මොහු රටින් රටට මේ අපූරු වාහනේ එලවගන යනවා.

    2d7d37bdb35bd91c1d92223607dba39c_5.jpg


    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම හොද නිර්මාණයක් ඒත් වාහනයක් හදනවාට වඩා වැඩි ශ්‍රමයක් මේකට යොදන්න වෙයි වගේ. +