මෝමර් බෝජික් කියන්නේ බොස්නියාවේ ජීවත්වෙන වාහන වලට ගොඩක් කැමති කෙනෙක්. මොහු අවුරුදු 71දී විශ්රාම ගියා. ඊට පස්සේ එයාට කරන්න ගොඩක් විශේෂ දෙයක් තිබ්බා. ඒ වොක්ස් වැගන් බීටල් එකක් අලුත්වැඩියා කරන්න. ඒත් ඒක කරන්න ඔහු තෝරගත්තේ පුදුම විදිහක්.
දුරින් බැලුවම මේක සාමන්යය වාහනයක් වගේ.
ඒත් කිට්ටුවට ගියාම වාහනේ පිටත කොටසේ මාළුවෙකුගේ කරමල් වගේ පොඩි කොටස් දකින්න පුලුවන්.
ඒ ගොඩක් පොඩි ලී කොටස්.
මේ වොල්ක්ස් වැගන් එකේ මුලු ආවරණයම හදලා තියෙන්නේ මේ වගේ ලී කොටස් දහස් ගණනකින්.
මේක හදන්න අවුරුදු දෙකක් ගියා. දැන් මොහු රටින් රටට මේ අපූරු වාහනේ එලවගන යනවා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

rep+