ශ්‍රී_ලංකාවේ_හෙළ_බෞද්ධයා!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    මේවා කියනකොට රිදෙනවා කියලා දන්නවා.
    කියන්න දෙයක් තියනවා නං ,
    තම්බි පෙතිගහන හෙළ බොදුනුවා නිසා, කොන්ද පන තියන් මෙතන comment කරලා යන්න.
    රෙප් පෙන්නන තැන නිකන් කුණුහරපෙන් මරු කියවන්නැතුව!. :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔය රාජපකස පව්ල තරම් කැරි වැඩ කරපු සෙට් එකක් මම ලොවෙත් දැකල නෑ
    ඔකුං නිසා දකුණේ මිනිස්සුත් බාල්දු උනා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
    මට ඇහිලා තියෙනවා සමහරු කියනවා මිනිස්සුන්ට මහින්දගේ අගේ තේරෙන්න අයෙත් යුද්දයක් ඇති වෙන්න ඕනලු
    මුන් හිතන් ඉන්නවා ඇත්තේ මහින්ද T56 ත් උස්සගෙන කුරහන් සාටකෙත් දාගෙන කොටි ටික සමුල ඝාතනය කලා කියලා වෙන්න ඇති
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කවදාවත් සිංහල ජාතිය මහින්දට බලා ගන්න බෑ , එයා කලේ සිංහල ජාතිය බිල්ලට දීමක්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
    මට ඇහිලා තියෙනවා සමහරු කියනවා මිනිස්සුන්ට මහින්දගේ අගේ තේරෙන්න අයෙත් යුද්දයක් ඇති වෙන්න ඕනලු
    මුන් හිතන් ඉන්නවා ඇත්තේ මහින්ද T56 ත් උස්සගෙන කුරහන් සාටකෙත් දාගෙන කොටි ටික සමුල ඝාතනය කලා කියලා වෙන්න ඇති

    මහින්ද මාමි ලිදේ සාටකේ එක්කම.....:lol::lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.....:yes::yes::yes:

    අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...:dull::dull:

    තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....:angry:

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් උඹලා ඔහොම හැසිරෙන්නෙ ? :dull:

    ඔව් කෙල වෙනවා තමයි තොපි ශේප් එකේ කෙලවනවා :oo: තොපි මේකේ සිංහල උන් මරාගනිද්දී අවුස්සලා යනවා :yes: ඕවා තම්බි තොපේ වේස වැඩ


    උඹ ම කල්පනා කරලා කියපන් මම කිව්වේ බොරුද කියලා. මහින්ද වුනත්, මෛත්‍රී වුනත් ජනාධිපති වුණාම මේ රටේ අනෙක් සුළු ජාතින් සමුල ඝාතනය කරලා රට සිංහලයාට දෙනවද? මහින්ද මේ පාර ජනාධිපති වුනානන් එහෙම කරනවද? නෑ නේ? මුස්ලිම් අන්තවාදී ප්‍රශ්න තියනවා තමා. එකට මහින්ද දක්වන්නේ නිහඬ පිළිවෙතක්. මෙච්චර කල් වුනෙත් එකනේ! ඉතින් එහෙම එකේ, මෙන්න නියම සිංහල රජා කියලා කැ කොස්සන් ගහන්න හේතුවක් නෑ නේ? වෙන හේතු ඇති. මෙන්න නියම සිංහල බෞද්ධ! කියලා කියන්නයි හේතු නැත්තේ.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දයි උගෙ හොර හොර රැලටයි උපරිම උපරිම දඩුවම් දෙනකන් තමයි අපිත් බලාගෙන ඉන්නෙ.. දින සීයෙන් සේරම කරන්න බෑ..
    ඒත් අවුරුදු සීයකින් හරි කමක් නෑ..
    චෝදනා ඔප්පු කරල උපරිම දඩුවම් දෙන්න ඕන.. කලින් හොරා කාපු උන්ව රෙද්ද අස්සෙ දාගෙන නම් යහපාලානේ කරන්න බෑ..
    මේ යන විදිය හොදයි..

    ප්‍රශ්නෙ තියෙන්නෙ.. දැන් මේ ආණ්ඩුවෙ තියන වැරදි දැකලත් කටයි පුකයි වහගෙන ඉන්න එකෙන් වෙන්නෙ මහින්දයට වඩා සියගුනයක් වැඩියෙන් ආයෙත් රට කන එක..
    මොකද මයිත්‍රී හොදයි උනාට ඇතුලෙ ඉන්නෙ අර හොරා කාපු සක්කිලි ටිකම තමයි..

    උඹෙ මානසිකත්වය තාම තියෙන්නෙ මහින්ද හොරාකෑවෙ නෑ වටේ එවුං හොරා කෑවා උං ටිකම තමා මේ ආංඩුවෙත් ඉන්නෙ කියන එකනෙ? තිත්ත වුනත් ඇත්ත පිලිගනිං මහින්ද තමා ලොකුම හොරා. වටේ ඉන්න එවුං ගලන ගඟෙන් දිය දෝතක් ගත්තා විතරයි. ඒ ඇත්ත පිලිගනිං දැංවත් ඔලුවක් තියන එකෙක්නෙ උඹ? :D

    විධායක ජනාධිපතිධූරය තමා ඕකට හේතුව. ඔය වගේ බලයක් එක තැනකට කේන්ද්‍රගත වුනාම කොච්චර සුද්ධවන්තයෙක් වුනත් හොරාකන්න බලනවා. ඒකයි මේ ක්‍රමේ වෙනස් කරන්න හැමෝම කතාවෙන්නෙ. ඒ ඇත්ත තිත්තයි බං. පිලිගනිං ඒක දැංවත් :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය රාජපකස පව්ල තරම් කැරි වැඩ කරපු සෙට් එකක් මම ලොවෙත් දැකල නෑ
    ඔකුං නිසා දකුණේ මිනිස්සුත් බාල්දු උනා

    අනිවා... :yes:


    කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
    මට ඇහිලා තියෙනවා සමහරු කියනවා මිනිස්සුන්ට මහින්දගේ අගේ තේරෙන්න අයෙත් යුද්දයක් ඇති වෙන්න ඕනලු
    මුන් හිතන් ඉන්නවා ඇත්තේ මහින්ද T56 ත් උස්සගෙන කුරහන් සාටකෙත් දාගෙන කොටි ටික සමුල ඝාතනය කලා කියලා වෙන්න ඇති

    11.gif


    අනිවා...
    තිස් වසරක කුරිරු යුද්ධය තනියෙන් ඉවර කරලා තියෙන්නේ අන්තිමේදී...

    අමුතු සිංහලයෝ සෙට් එකක් දැන් හැදිලා ඉන්නේ...
    මුන් ඉන්නේ තවත් බෝම්බයක් පුපුරනකන් උඩ පනින්න බලාගෙන.
    ජාති වාදී ගැටුමක් ඇති වෙනකම් බලාගෙන ඉන්නේ.
    "ඔන්න යහ පාලනේ! මහින්ද ආවා නං ඔහොම වෙන්නේ නෑ නේ" කියන්න කට හදන් ඉන්නේ!.
    මොන තරම් ජරා මිනිස්සු ද?
    එතකොට ඒ මිනිස්සු තමා තමන්ව අඳුන්වා ගන්නේ නියම හෙළ බෞද්ධයෝ විදිහට!
    තමන්ගේ රට මහින්ද වෙනුවෙන් වල පල්ලට යනවා දකින්න සිහින දකින දේශප්‍රේමින්!
    රට වැටිලා තියන තත්වයෙන් ගොඩ ගන්න හිතනවා නෙවේ....





    කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.....:yes::yes::yes:

    අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...:dull::dull:

    තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....:angry:


    11.gif


    සිරාවටම....
    දැනටම පේනවා නේ අල්ලස් සහ දුෂණ චෝදනා ගොඩ...
    හරි නං එහෙම නොවෙන්න එපැයි!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය දකුන දකුන කිය්න්නේ මහින්දගේ නමල්ගෙ වටෙ ඉන්න මොඩයො ටික තමයි බන්

    උන්ගේ වැඩ නිසා තමා බන් නැති ප්‍රශ්න ඇති වෙන්නේ. උන්ට කවදාවත් තිබ්බේ නැති සිංහල කමක්, මහින්ද පැරදුනාට පස්සේ, ඔලුවට ගහලා!


    හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.

    මේකේ ඉන්නේ බං කී බෝර්ඩ් එකට වෙලා තම්බි මරන පොන්සියෝ සෙට් එකක්. :rofl::rofl: :D

    :D :D

    una kiyanne monawada dannawada?

    හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.:P

    okunwa hadanna baha ban.:no::yes:

    මෙන්න මේ දේත් කියන්න ඕන යාළුවා.
    ප්‍රජාතන්ත්‍රවාදයයි, 100% ක් ම කුරානයටම අනුව ජිවත් වීමයි කියන්නේ නං දෙකක්.
    නමුත්, ප්‍රජතන්ත්‍රවාදී රාමුවක් තුල ඔයගොල්ලෝ හැසිරෙන තාක්කල් ගැටළුවක් නැති වෙයි.
    ඒ නිසා රටේ සාමය, සහ එකිනෙකා අතර සහජීවනය සලකලා කලින් නොකලත් ඉදිරියට නං බලෙන් හරි ඉන්න වේවි..
    වෙනම විශේෂ වරප්‍රසාද, නීති බෑ.
    හැමෝටම සාධාරණ වෙන්න ඕනේ!
    ආගමික/සස්කෘතික කටයුතු අන්‍යන්ට භාදාවක් නොවන පරිදි කරන්න වේවි අනිවාර්යෙන්ම. හැමෝම.

    නැත්තම් ගැටුම් ඇති වීම වලක්වන්න බෑ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes:
    You must spread some Reputation around before giving it to shenic again.

    11.gif


    කියන්න ඕනේ ටික නියමෙටම කියල තියනවා :yes:

    11.gif


    Well Said Bro :yes:

    11.gif


    ප්‍රෞඩ හෙළයා කියන්නේ රට-ජාතිය-ආගමට දැඩිව ඇලුම් කරන බුද්ධිමත් පිරිසක්. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත්, විනිවිදව දකින්න පුළුවන් පිරිසක්. නැතුව මැතිවරණ වේදිකාවේදී දේශපාලුවෝ කියන ගස් බයිලා විමසීමකින් තොරව ඔලුවේ දාගෙන විලාප තියන එකෙක් නෙවේ.

    :yes::yes::yes::yes::yes:

    :yes: :yes:
    11.gif


    බුම්ප්

    11.gif


    well said machan..

    11.gif
    :)

    බුම්ප්

    11.gif


    සීයට එකසිය ගාණකින් අනුමත කරමි...​

    sirama kathawa

    rep dunna

    11.gif


    දෙන එක දීලා තියෙනවනේ ඇට්ටි හැලෙන්නම :D

    :D :D
    11.gif



    :yes:

    කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා

    :D :D :yes:
    11.gif


    කවදාවත් සිංහල ජාතිය මහින්දට බලා ගන්න බෑ , එයා කලේ සිංහල ජාතිය බිල්ලට දීමක්

    අනිවා.. :yes:
    11.gif




    11.gif
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83


    කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.....:yes::yes::yes:

    අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...:dull::dull:

    තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....:angry:


    කෙල්ලොත් මෙහෙම කියද්දී තවත් අඬන එවුන් ගැන නම් ඉතින් :rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්දම ඕන කියල කියන එවුන් වගේ එවුන් ඉතිහාසෙත් හිටපු නිසා තමයි බන් අපේ රට තුන් වතාවක් විදේශ ආක්‍රමණ වලට අහු උනේ. මහින්ද ප්‍රමුක පිරිවර සහ මහින්ද පාලනය හොඳයි කියල කියන උදවියගෙන් 99% දෙනාටම මහින්දගේ ආණ්ඩුවෙන් මොනම හෝ පුද්ගලික වාසියක් තියන එවුන්. පුද්ගලිකව මම දන්නා මහින්ද පාක්ෂිකයින් බහුතරයක් පුද්ගලික වාසි වෙනුවෙන් චන්දෙ දුන්න උදවිය. එයාලට ලැබෙන පුද්ගලික වාසිය වහගන්න තමයි මහින්ද රට බේරාගත්තා කියන කතාව ඉස්සරහට දාල පෙන්නන්නේ. මමත් ලංකාවේ ඉද්දි චන්දෙ දුන්නේ මහින්දට තමයි.