කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
මට ඇහිලා තියෙනවා සමහරු කියනවා මිනිස්සුන්ට මහින්දගේ අගේ තේරෙන්න අයෙත් යුද්දයක් ඇති වෙන්න ඕනලු
මුන් හිතන් ඉන්නවා ඇත්තේ මහින්ද T56 ත් උස්සගෙන කුරහන් සාටකෙත් දාගෙන කොටි ටික සමුල ඝාතනය කලා කියලා වෙන්න ඇති

ඇයි බන් උඹලා ඔහොම හැසිරෙන්නෙ ?![]()
ඔව් කෙල වෙනවා තමයි තොපි ශේප් එකේ කෙලවනවාතොපි මේකේ සිංහල උන් මරාගනිද්දී අවුස්සලා යනවා
ඕවා තම්බි තොපේ වේස වැඩ
මහින්දයි උගෙ හොර හොර රැලටයි උපරිම උපරිම දඩුවම් දෙනකන් තමයි අපිත් බලාගෙන ඉන්නෙ.. දින සීයෙන් සේරම කරන්න බෑ..
ඒත් අවුරුදු සීයකින් හරි කමක් නෑ..
චෝදනා ඔප්පු කරල උපරිම දඩුවම් දෙන්න ඕන.. කලින් හොරා කාපු උන්ව රෙද්ද අස්සෙ දාගෙන නම් යහපාලානේ කරන්න බෑ..
මේ යන විදිය හොදයි..
ප්‍රශ්නෙ තියෙන්නෙ.. දැන් මේ ආණ්ඩුවෙ තියන වැරදි දැකලත් කටයි පුකයි වහගෙන ඉන්න එකෙන් වෙන්නෙ මහින්දයට වඩා සියගුනයක් වැඩියෙන් ආයෙත් රට කන එක..
මොකද මයිත්‍රී හොදයි උනාට ඇතුලෙ ඉන්නෙ අර හොරා කාපු සක්කිලි ටිකම තමයි..

ඔය රාජපකස පව්ල තරම් කැරි වැඩ කරපු සෙට් එකක් මම ලොවෙත් දැකල නෑ
ඔකුං නිසා දකුණේ මිනිස්සුත් බාල්දු උනා

කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
මට ඇහිලා තියෙනවා සමහරු කියනවා මිනිස්සුන්ට මහින්දගේ අගේ තේරෙන්න අයෙත් යුද්දයක් ඇති වෙන්න ඕනලු
මුන් හිතන් ඉන්නවා ඇත්තේ මහින්ද T56 ත් උස්සගෙන කුරහන් සාටකෙත් දාගෙන කොටි ටික සමුල ඝාතනය කලා කියලා වෙන්න ඇති
කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.....
අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...
තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....![]()
ඔය දකුන දකුන කිය්න්නේ මහින්දගේ නමල්ගෙ වටෙ ඉන්න මොඩයො ටික තමයි බන්
හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.
මේකේ ඉන්නේ බං කී බෝර්ඩ් එකට වෙලා තම්බි මරන පොන්සියෝ සෙට් එකක්.![]()
![]()

una kiyanne monawada dannawada?
හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.
okunwa hadanna baha ban.![]()
You must spread some Reputation around before giving it to shenic again.
කියන්න ඕනේ ටික නියමෙටම කියල තියනවා![]()
Well Said Bro![]()
ප්‍රෞඩ හෙළයා කියන්නේ රට-ජාතිය-ආගමට දැඩිව ඇලුම් කරන බුද්ධිමත් පිරිසක්. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත්, විනිවිදව දකින්න පුළුවන් පිරිසක්. නැතුව මැතිවරණ වේදිකාවේදී දේශපාලුවෝ කියන ගස් බයිලා විමසීමකින් තොරව ඔලුවේ දාගෙන විලාප තියන එකෙක් නෙවේ.
බුම්ප්
well said machan..

බුම්ප්
සීයට එකසිය ගාණකින් අනුමත කරමි...
sirama kathawa
rep dunna
දෙන එක දීලා තියෙනවනේ ඇට්ටි හැලෙන්නම![]()
bump

කියන්න තියෙන දේ රිදෙන්නම කියලා තියෙනවා
කවදාවත් සිංහල ජාතිය මහින්දට බලා ගන්න බෑ , එයා කලේ සිංහල ජාතිය බිල්ලට දීමක්
Bump
කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.....
අම්මපා මටත් කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගියා කියලා රිදිලා ඉන්න ඔක්කොම පෝලිමට ගිහින් මැදමුලන වත්තේ ටෙන්ට් එකක් වත් අටවාගන්න කියලා තමයි.....ඇයි පුදුම කරුමයක් නෙහ් අපිත් කරලා තියෙන්නේ ...නාහෙන් අඩනවා ඉවරයක් නැතිව...
තව කල් යයි දසරාජ ධර්මයෙන් රට පාලනය කරපු හැටි තේරෙන්න කට්ටියටම.....![]()

කෙල්ලොත් මෙහෙම කියද්දී තවත් අඬන එවුන් ගැන නම් ඉතින්![]()