ජනවාරි 31 පස්සෙ star movies channel එක අයින් කරනව Peo tv වලින්. :(
pesta Member Nov 21, 2014 89 20 0 නොදන්නා ලොවක, අරු Jan 23, 2015 #1 ජනවාරි 31 පස්සෙ star movies channel එක අයින් කරනව Peo tv වලින්.
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Jan 23, 2015 #2 wena ekak denawalu ban
pesta Member Nov 21, 2014 89 20 0 නොදන්නා ලොවක, අරු Jan 23, 2015 #3 KaalaGola said: wena ekak denawalu ban Click to expand... Movie channel එකක් නෙමේලු බන් දාන්නේ, මම දැන් කෝල් කරලා ඇහුව..
KaalaGola said: wena ekak denawalu ban Click to expand... Movie channel එකක් නෙමේලු බන් දාන්නේ, මම දැන් කෝල් කරලා ඇහුව..
Manash Well-known member Sep 17, 2009 8,180 1,892 113 C:\ Jan 23, 2015 #4 mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne
mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne
pesta Member Nov 21, 2014 89 20 0 නොදන්නා ලොවක, අරු Jan 23, 2015 #6 Manash said: mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne Click to expand... dialog tv ගන්නම් දන්නෙ නැහැ, peo tv වලින් අයින් කරනව. මම කෝල් කරලා ඇහුව ඒ වෙනුවට මොකක්ද දෙන channel එක කියල උන් කියනව ඒක movie channel එකක් නෙමේලු.. movies බලන්න ඕනෙනම් ඒ channel එකක් තියන package එකකට upgrade කරගන්නලු.. කාලකන්නි බල්ලො.
Manash said: mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne Click to expand... dialog tv ගන්නම් දන්නෙ නැහැ, peo tv වලින් අයින් කරනව. මම කෝල් කරලා ඇහුව ඒ වෙනුවට මොකක්ද දෙන channel එක කියල උන් කියනව ඒක movie channel එකක් නෙමේලු.. movies බලන්න ඕනෙනම් ඒ channel එකක් තියන package එකකට upgrade කරගන්නලු.. කාලකන්නි බල්ලො.
matrix1234 Junior member Oct 25, 2009 186 7 18 Jan 23, 2015 #7 Dialog TV Eket 31 passe Star Movies Channel aka ne...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 23, 2015 #8 මොකක්ද බං හේතුව..?
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Jan 23, 2015 #9 පියෝ හු%$^^ ගැන කතා කරලා වැඩක් නැ බං. මුං සල්ලි ගන්නවා විතරයි. ටෙලිකොම් උන්ට විරුද්දව පෙස්සමක් ගහමු බං.සිරා කියන්නේ.
පියෝ හු%$^^ ගැන කතා කරලා වැඩක් නැ බං. මුං සල්ලි ගන්නවා විතරයි. ටෙලිකොම් උන්ට විරුද්දව පෙස්සමක් ගහමු බං.සිරා කියන්නේ.