No more Star Movies after 31st Jan..

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne :(
     
    mokadda danna ne ban hethuwa..un kiyanne lankawatama discontinue karanawa kiyalane... peo tv eken witharda ain karanne :(

    dialog tv ගන්නම් දන්නෙ නැහැ, peo tv වලින් අයින් කරනව. මම කෝල් කරලා ඇහුව ඒ වෙනුවට මොකක්ද දෙන channel එක කියල උන් කියනව ඒක movie channel එකක් නෙමේලු..

    movies බලන්න ඕනෙනම් ඒ channel එකක් තියන package එකකට upgrade කරගන්නලු.. කාලකන්නි බල්ලො. :angry::angry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පියෝ හු%$^^ ගැන කතා කරලා වැඩක් නැ බං.
    මුං සල්ලි ගන්නවා විතරයි.

    ටෙලිකොම් උන්ට විරුද්දව පෙස්සමක් ගහමු බං.සිරා කියන්නේ.