ekak diyanko....![]()
එකක් නෙමේ ඔක්කොම උනත් දෙන්නං.. ඔය ඔක්කොම පාවිච්චි කරපුවා බං..
මේ මාස එකහමාරක විතර මගේ අන්තර්ජාල භාවිතය..
ඔතන තියෙනවා දහදාහකට කිට්ටුව කාඩ්..

නොදකින්, ඩ.ලොග් 8gb පැකෙජ් එක ගනින්කෝ 650/=එකක් නෙමේ ඔක්කොම උනත් දෙන්නං.. ඔය ඔක්කොම පාවිච්චි කරපුවා බං..
මේ මාස එකහමාරක විතර මගේ අන්තර්ජාල භාවිතය..
ඔතන තියෙනවා දහදාහකට කිට්ටුව කාඩ්..

yako down karanne nathnam hutch 2g pawichchi karapan.down karanna dialog eke paya deke pakg eka hari hutch night unlimited hari use karapan.nathnam ubata kawadawath goda yamak nam na
මැසේජ් සෙන්ඩ් කලාට ඇක්ටිව් වෙන්නෑ..
අනික ස්පීඩ් එකත් මදි බං.. මං එකපාරක් පාවිච්චි කලා..
නොදකින්, ඩ.ලොග් 8gb පැකෙජ් එක ගනින්කෝ 650/=
උදේ 9-12 4gb
පාන්දර 12-9 4gb
ඩවුන් කරන්න පැය 2 ඇක්ටිව් කොරහන්![]()

මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ
RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක
Reported to GTRZ !
මාත් බාගත්තා දැම්මෙ නෑ තවම.. බාගන්න වෙලාවට ටෙස්ට් කරලා බලන්න දානවා කියලා තියන් හිටියෙ.. හපොයි දෙයියනේ.. මල විනාසයක්..
මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ
![]()
RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක
![]()
Reported to GTRZ !
thanx machan kiwwata.mamath dan danne
![]()
කොහොමද බාන වේගේ තවත් 30%කින් විතර වැඩි කරගන්න පුලුවන්නම්?? මෙන්න එහෙනම් එකට භාණ්ඩේ.මේකේ කලින් වර්ෂන් එකක් වෙන රටක කෙනෙක් හදල net එකේ දාල තිබ්බ.මම එකත් බලල අලුතෙන් ලියපු එක තමයි මේ දෙන්නේ.මේක යුස් කරන්න කලින් IDM exit කරලා ඉන්න ඕනේ.මොකද මේකෙන් exe එකත් පැච් කරන නිසා.පාවිච්චි කරලම බලන්නකෝ ස්පීඩ් එක වැඩි වේවි හිතා ගන්නවත් බැරි විදියට.
thanx machan kiwwata.mamath dan danne
thanx machan kiwwata.mamath dan danne
ow machan.habai use karana dongl 1 matha thama max speed eka thiyenna

ageta danna speed ekak hambawenawa da kiyala 
machan magea SLT magula tiyanne 512 connection eka
wenasak tiyeida kollo meka dammoth?
SLT tiyana un meka da gena check karpu un kiyapallko poddakageta danna speed ekak hambawenawa da kiyala
![]()

buddy ya aruge post eka quote karala dapan issrahata neththnam ape mee harak ba gani thawaදාන්නෙපා ඕයි.. මොලේ හොද නැද්ද මෙච්චර කියල තියෙනවා..
අලුතෙන් එන උන් දෙන සොෆ්ට් දාන්න එපා කියලා gt කලින් කියල තියනවාඅම්මා ගහයි..මාත් බාගත්තා දැම්මෙ නෑ තවම.. බාගන්න වෙලාවට ටෙස්ට් කරලා බලන්න දානවා කියලා තියන් හිටියෙ.. හපොයි දෙයියනේ.. මල විනාසයක්..

දාන්නෙපා ඕයි.. මොලේ හොද නැද්ද මෙච්චර කියල තියෙනවා..

පැකේජ් දෙකක් ගන්න පුලුවන් මචං,හච් වල ඩොංගල් එකෙන් මැසේජ් යවන්න බැහැනේ..මැසේජ් සෙන්ඩ් කලාට ඇක්ටිව් වෙන්නෑ..
අනික ස්පීඩ් එකත් මදි බං.. මං එකපාරක් පාවිච්චි කලා..
ඩොංගල් එකෙන් බං මං ඇක්ටිව් කරන්නෙ.. ෆෝන් එකක් නෑනේ.. ඒකෙන් ඔච්චර කෙලියක් කොරන්ඩ පුළුවන්ද..? තේරෙන්නෙ නෑ බං ඔය හුට්ට.. මං නයිට් පැකේජ් එක ඇක්ටිව් කලා.. ඇක්ටිව් උනේ නැහැ..
මං ඩේටා සිම් එකක් ගන්න ඉන්නෙ.. ගිගාබයිට් අටක් මදි බං.. දවසටම ගිගා දෙකක් තුනක් යනවා.. ඩයලොක් පැකේජ් දෙකක් එකපාර ගන්න බැරිද..? එකක් ඉවරවෙනකොට අනික ඇක්ටිව් වෙන්න..?

buddy ya aruge post eka quote karala dapan issrahata neththnam ape mee harak ba gani thawa

අලුතෙන් එන උන් දෙන සොෆ්ට් දාන්න එපා කියලා gt කලින් කියල තියනවා![]()

kohenda link gathe ehenam ?