yamaha fz gana hoda naraka

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mama yamaha fz ekak gannai inne. elakiri ake innawa atine bike kapu un. a ayagen adhas tikak dana ganna kamatei. tawat deyak bike wala ganan essarahata adu weida kiyalata dana ganna kamati
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    fz eka gana patta wistharayak thiyana thread ekak giya machan... maath asama byke ekak...
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    fz eka gana patta wistharayak thiyana thread ekak giya machan... maath asama byke ekak...

    මමත් ඒ විස්තරේ දැක්කා. ඒකෙත් හොද නරක දෙකම තියෙනවා. තවත් වැඩි පුර දෙයක් දැන ගන්නයි අහන්නේ
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    wadi wistarayak na ban new users lata patta friendly engine eketh ehema repair enne naha tire gewena eka witarai awla dura gaman walata sudusu na tire wenas kaloth stock tire eka nan awlk na
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    eka ube choice eka bn.. mamath dn 3 years witara use karanne fz ekak. matanam tama kisima case ekak avilla na. habai dn nam tyre 2 danna wela tiyenne.

    mama service karanne gedaramai. service karanna SVC ekata dammoth wadi ganak yanawa.

    welawata service eka karala, tyre wala air pressure eka hariyata tiyan innawanam kisi aulak na bn. habai dn nam price kohomada danne na. mama gattenam 262/-
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    අදහස් දක්වපු හැමා්ටම ස්තූතියි. තවත් අයගේ අදහස් බලාපොරොත්තු වෙනවා....................
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    math masa 04kta kalin ekak gaththa. supiri bike eka. mam pedapu anith. discovery. fulser. bike dekatama wada mara balance. mama gaththe 3.35i. tamath mama hithanne e ganamai. fzs eka 3.48 tibune
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    math masa 04kta kalin ekak gaththa. supiri bike eka. mam pedapu anith. discovery. fulser. bike dekatama wada mara balance. mama gaththe 3.35i. tamath mama hithanne e ganamai. fzs eka 3.48 tibune

    ස්තූතියි මචං රිප්ලයි එකට‍. දැන්නම් fz eka 3.48 fz-s eka 3.60 ක් විතර වෙනවා. ඔයා කියන විදියට නම් බයික් එක අවුලක් නෑ නේද.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගෙවන ගානට ‍පොඩ්ඩක්වත් වටින බයික් එකක් නෙමේ ඕක. :no::no::no:
    තෙල් කරන්නෙත් නෑ.. බොරුවට ප්ලාස්ටික් පුම්බල විතරයි. උබ උසමහත එකෙක්නම් බයික් එක පොඩි වැඩියි. පිටිපස්සෙ ටයර් එක අවුල් තමයි. හැම ලට්ට ලොට්ටෙම අරන් ඇනගන්නව. පාට්ස් අස්ප ගනන්.
    හොන් එක මෙලෝ රහක් නෑ අලුතින් හොන් එකක් දාගන්න ඕන සද්දෙ මදි. රිම් හයිය මදි ටිකක් තදින් ගැට්ටක වැදුනොත් ඇද වෙනව. පල්සර් වලට වඩා ඉක්මනින් රිම් වල පේන්ට් එක යනව. මෙච්චර ගනන් වෙලත් පිටිපස්සට රියර් ඩිස්ක්බ්‍රේක් නෑ. පිටිපස්සෙ යන එකාගෙ පස්චාත්බාගෙ ඉවරයි.

    කොහෙත්ම ඔය ගානට වටින්නේ නම් නෑ. :no::no::no:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    aththa uba kiwa wage parts ganan nam thamai..habai e company eke..panchikawattata giya nam ona tharam aduwata parts thiyanawa..anika bajaj parts ehemath set wenawa (brake liners rear/front ehema)..plastic walin fual tank eka ehema pumbala bawa aththa..eth machan eketh loku advantage ekak thiyanawa man dakina widiyata nam mokada accident ekakadi hari bike eka peralila hari tank eke side ekak damage unoth lesiyenma tank eke side panel eka maru karanna witharai thiyenne..anika machan bike eka hodata bara thiyanawa..90 panala giyath wanenne dedaranne mokuth na..anika machan bajaj bika walata wada fz eka patta balance..meka man kiyanne man pulsar 135 and 150 dekama kalayak use karala thiyana nisa..:yes::yes::yes:anith case eka rim wala paint eka yana eka nam man wiswasa karanne na macho mokada man mage bike eka dan 3yrs use karanne habai thama rim walawath engine ekewath poddakwath paint gihin na..habai pulsar 135 eke nam tikak kal yaddi engine eke paint eka pothu galawenawa..horn eka nam uba kiwa wage original ena eka melo rahak na pusekwath baya karanna ba eken..:angry::angry:..
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ගෙවන ගානට ‍පොඩ්ඩක්වත් වටින බයික් එකක් නෙමේ ඕක. :no::no::no:
    තෙල් කරන්නෙත් නෑ.. බොරුවට ප්ලාස්ටික් පුම්බල විතරයි. උබ උසමහත එකෙක්නම් බයික් එක පොඩි වැඩියි. පිටිපස්සෙ ටයර් එක අවුල් තමයි. හැම ලට්ට ලොට්ටෙම අරන් ඇනගන්නව. පාට්ස් අස්ප ගනන්.
    හොන් එක මෙලෝ රහක් නෑ අලුතින් හොන් එකක් දාගන්න ඕන සද්දෙ මදි. රිම් හයිය මදි ටිකක් තදින් ගැට්ටක වැදුනොත් ඇද වෙනව. පල්සර් වලට වඩා ඉක්මනින් රිම් වල පේන්ට් එක යනව. මෙච්චර ගනන් වෙලත් පිටිපස්සට රියර් ඩිස්ක්බ්‍රේක් නෑ. පිටිපස්සෙ යන එකාගෙ පස්චාත්බාගෙ ඉවරයි.

    කොහෙත්ම ඔය ගානට වටින්නේ නම් නෑ. :no::no::no:

    ලෝල් තමහ් :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,899
    24,269
    113
    tracing Geo-location.. ... ...
    mamath dan 4 months wage padinawa.. mama gaddi 3.35i machan.. mata nam japan walata passe allala giya ekama bike eka.. patta balance.. nidahase padinna puluwan wadiya dagalanne nathuwa.. matath thawama kisima ledak awith na.. parts ehema nam ganan lu.. uba welawata service karala niyameta maintain karanawa nam ganin awlak wenne na.. patta gahala padinna nam bari wei.. pawichchi karana widiya anuwa thamai leda enawada nadda kiyala theeranaya wenne.. thawa danna aya kiyai.. ape aiya lagath dan 3 years walatath wadiya fz ekak thiyenne.. eke oya kiyana kisima awlak awe na,. u tires nam dekama damma.. wena mokut ledak dunne na.. ekamai mamath gaththe.. mata nam full satis.. puluwan nam japan ekakatama try karapan..
     
    thanks machan replay ekata. matat podi bayak tiyenawa bike eka gana eka eka aya eka eka kata kiyaddi. eekamai me thread ekat damme. mama meeka ganna hadanne mage pulsar 135 eka deela. fz akei pulsar akei loku wenasak tiyenawada padinakota?