mama yamaha fz ekak gannai inne. elakiri ake innawa atine bike kapu un. a ayagen adhas tikak dana ganna kamatei. tawat deyak bike wala ganan essarahata adu weida kiyalata dana ganna kamati
fz eka gana patta wistharayak thiyana thread ekak giya machan... maath asama byke ekak...
math masa 04kta kalin ekak gaththa. supiri bike eka. mam pedapu anith. discovery. fulser. bike dekatama wada mara balance. mama gaththe 3.35i. tamath mama hithanne e ganamai. fzs eka 3.48 tibune






ගෙවන ගානට පොඩ්ඩක්වත් වටින බයික් එකක් නෙමේ ඕක.
තෙල් කරන්නෙත් නෑ.. බොරුවට ප්ලාස්ටික් පුම්බල විතරයි. උබ උසමහත එකෙක්නම් බයික් එක පොඩි වැඩියි. පිටිපස්සෙ ටයර් එක අවුල් තමයි. හැම ලට්ට ලොට්ටෙම අරන් ඇනගන්නව. පාට්ස් අස්ප ගනන්.
හොන් එක මෙලෝ රහක් නෑ අලුතින් හොන් එකක් දාගන්න ඕන සද්දෙ මදි. රිම් හයිය මදි ටිකක් තදින් ගැට්ටක වැදුනොත් ඇද වෙනව. පල්සර් වලට වඩා ඉක්මනින් රිම් වල පේන්ට් එක යනව. මෙච්චර ගනන් වෙලත් පිටිපස්සට රියර් ඩිස්ක්බ්‍රේක් නෑ. පිටිපස්සෙ යන එකාගෙ පස්චාත්බාගෙ ඉවරයි.
කොහෙත්ම ඔය ගානට වටින්නේ නම් නෑ.![]()


anith case eka rim wala paint eka yana eka nam man wiswasa karanne na macho mokada man mage bike eka dan 3yrs use karanne habai thama rim walawath engine ekewath poddakwath paint gihin na..habai pulsar 135 eke nam tikak kal yaddi engine eke paint eka pothu galawenawa..horn eka nam uba kiwa wage original ena eka melo rahak na pusekwath baya karanna ba eken..
..ගෙවන ගානට පොඩ්ඩක්වත් වටින බයික් එකක් නෙමේ ඕක.
තෙල් කරන්නෙත් නෑ.. බොරුවට ප්ලාස්ටික් පුම්බල විතරයි. උබ උසමහත එකෙක්නම් බයික් එක පොඩි වැඩියි. පිටිපස්සෙ ටයර් එක අවුල් තමයි. හැම ලට්ට ලොට්ටෙම අරන් ඇනගන්නව. පාට්ස් අස්ප ගනන්.
හොන් එක මෙලෝ රහක් නෑ අලුතින් හොන් එකක් දාගන්න ඕන සද්දෙ මදි. රිම් හයිය මදි ටිකක් තදින් ගැට්ටක වැදුනොත් ඇද වෙනව. පල්සර් වලට වඩා ඉක්මනින් රිම් වල පේන්ට් එක යනව. මෙච්චර ගනන් වෙලත් පිටිපස්සට රියර් ඩිස්ක්බ්‍රේක් නෑ. පිටිපස්සෙ යන එකාගෙ පස්චාත්බාගෙ ඉවරයි.
කොහෙත්ම ඔය ගානට වටින්නේ නම් නෑ.![]()

mamath dan 4 months wage padinawa.. mama gaddi 3.35i machan.. mata nam japan walata passe allala giya ekama bike eka.. patta balance.. nidahase padinna puluwan wadiya dagalanne nathuwa.. matath thawama kisima ledak awith na.. parts ehema nam ganan lu.. uba welawata service karala niyameta maintain karanawa nam ganin awlak wenne na.. patta gahala padinna nam bari wei.. pawichchi karana widiya anuwa thamai leda enawada nadda kiyala theeranaya wenne.. thawa danna aya kiyai.. ape aiya lagath dan 3 years walatath wadiya fz ekak thiyenne.. eke oya kiyana kisima awlak awe na,. u tires nam dekama damma.. wena mokut ledak dunne na.. ekamai mamath gaththe.. mata nam full satis.. puluwan nam japan ekakatama try karapan..
thanks machan replay ekata. matat podi bayak tiyenawa bike eka gana eka eka aya eka eka kata kiyaddi. eekamai me thread ekat damme. mama meeka ganna hadanne mage pulsar 135 eka deela. fz akei pulsar akei loku wenasak tiyenawada padinakota?


uba puluwan nam fz ekak padala balapan. aith 135 eka padinne na kawadawath![]()





