මචන්ලා, ජීවිතේ මීට කලින් කවදාවත්ම හමුවෙලා නැති..., ආයිත් කවමදාකවත් හමුවේවි කියලා හිතෙන්න නැති..., කෙනෙක්ව තෝරගෙන, එයා ලබාගන්න ගොඩක්ම අසාවෙන් ඉන්න ඒත්, එයාට ලබා ගන්න බැරි, ඔයාත් ගොඩක් ආසා කරන, ඔයාගෙ ලග තියෙන දෙයක් එයාටත්; මුලු ලෝකයටත්, ඒ දේ ලබා දෙන්නේ ඔයා බව නොදන්වා ලබා දීලා, ඒ කෙනා, ඒ දෙය ලැබීමෙන් සතුටු වෙන හැටි අෑතක ඉදන්, එයාට නොපෙනෙන්න බලන් ඉදලා තියෙනවද.... ඒ මොහොතේ හිතට දැනෙන ඒ හැගීම විඳලා තියෙනවද.....








