මචන්ලා....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    Happy-Man.jpg


    මචන්ලා, ජීවිතේ මීට කලින් කවදාවත්ම හමුවෙලා නැති..., ආයිත් කවමදාකවත් හමුවේවි කියලා හිතෙන්න නැති..., කෙනෙක්ව තෝරගෙන​, එයා ලබාගන්න ගොඩක්ම අසාවෙන් ඉන්න ඒත්, එයාට ලබා ගන්න බැරි, ඔයාත් ගොඩක් ආසා කරන, ඔයාගෙ ලග තියෙන දෙයක් එයාටත්; මුලු ලෝකයටත්, ඒ දේ ලබා දෙන්නේ ඔයා බව නොදන්වා ලබා දීලා, ඒ කෙනා, ඒ දෙය ලැබීමෙන් සතුටු වෙන හැටි අෑතක ඉදන්, එයාට නොපෙනෙන්න බලන් ඉදලා තියෙනවද​.... ඒ මොහොතේ හිතට දැනෙන ඒ හැගීම විඳලා තියෙනවද​.....
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    බුදු අම්මෝ... කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න වතුර වීදුරුවක්ම බොන්න උනා....:nerd::nerd:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඔව් මචන් :yes:
    පොඩි එකෙක්ට කන්න ආස ඒත් ගන්න බැරි දෙයක් දෙන්න කියල කඩේක අයිති කෙනාට කිවා, මම සල්ලි දුන්නා :)
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    ඔව් මචන් :yes:
    පොඩි එකෙක්ට කන්න ආස ඒත් ගන්න බැරි දෙයක් දෙන්න කියල කඩේක අයිති කෙනාට කිවා, මම සල්ලි දුන්නා :)

    එළ එළ​, ඔය තියෙන්නෙ.. කොහොමද ඒ පොඩි එකා උඹේ සල්ලි වලින් ආස දෙයක් කාලා සතුටු වෙනකොට උඹේ හිතට දැනුනු දේ..

    :):)