First salary ekata monada kale.?

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
පඩියක්නං නෙවේ. මුලින්ම කරපු ප්‍රොජෙක්ට් එකේ පලවෙනි පේමන්ට් එකෙන් ලැප් එකක් ගත්ත :yes:
 

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    කෙල්ලට මාලයක් අරන් දුන්නා..කියන්න සතුටුයි දැන් කෙල්ලත් නැ..මාලෙත් නැ :cool::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    It was $40/-. Doing kitchen hand. One night pay.
    Paid the rent with two more days wages.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mage palweni padiya.........mmm idahan matahak karanna.............
    1500 ka biwwa.5k pothe damma 300 k deela weel eke gedara giya .end of story.
    gedarin tarahawela gihin gattha palaweni padiya.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මතක් වෙද්දීත් සතුටුයි.. පලවෙනි පඩිය(අවුරුද්ද 2011) රු 3500 යි. ඉස්සල්ලාම අම්මට ඇදුමක් අරන් දුන්න. තාත්තට shirt එකක් අරන් දුන්න.
    අප්පා පඩිය ඉවර වුනා එකෙන්. අනික් මාසේ වැඩට යන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලගන්න වුනා. එත් අද අම්මලට සලකන්න පුළුවන් මට්ටමක ඉන්නවා... තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි...;););)


    තව දෙයක්... කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 7ක සම්බන්දයක්. අද වෙනකන් රුපියල් 2000ට වඩා තැග්ගක්නම් අරන් දීලම නැ...
    :yes::yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    2007 දී තමයි ඉතින්,පඩියක්ම නෙමෙයි පොඩි දීමනාවක් training යන කාලේ නිසා.හරියටම මතකයක් නැහැ මුලින්ම ගත්තේ මොනවද කියලනම්,හැබැයි පඩි අරගත්තට පස්සේ සෙට් උන weekend එකේ යාළුවො එක්ක ගිහින් හොද තෝසේ පාරක් දැම්ම (බෝතල් පාටිය ඉක්මනටම දෙන පොරොන්දුව පිට),ලොකු කුඩයක් නම් අරගත්තා,එක තාමත් පරිස්සමට තියනවා.:)