First salary ekata monada kale.?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    4n 3k ammata dunna. office eke untai anith yaluwontai first salary treat eka deela maase wiyadamata poddak thiyaagena ithuru tika bankuwata damma :) danatath padiyen baagayak ammata denawa :yes:
     

    thanujaka

    Well-known member
  • හා හා හා..
    මුලින්ම උසාවි ගිය දවසේ..
    මගේ සීනියර් ලෝයර් ඔක්කොම කියන හැටි කියල දුන්න..
    එතනට ගිහිල්ල කතා කරන්න ගියහම ගොත ගැහුනා කියහන්කෝ... මට තාම මතකයි අත් දෙකට දාඩිය දැම්ම ටැප් එක අරිය වගේ...
    එතකොට දැන් වගේ අර කියන කියන එකට හිතල කතා කරන්නත් බෑ ගැහෙනවා අනිත් පැත්තේ එකා පුප්ප පුප්ප කෑගහනකොට...
    මගේ සීනියර් මට හරකට වගේ බැන බැන 500ක් දුන්න..
    එක එහෙම්මම මම අම්මට දුන්න..
    අදටත් ඒ 500 කොලේ තාමත් අම්ම ගාව තියෙනවා...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ane manda... amma mokak hari barayak wela thibila ekata dunna wage matakai.... salary athata gatta dawasema bbq party ekak thibba hitapu bodime.... :( ekata keeyak hari giya.... :baffled: beer biwwa.,,,, mata kiyala gatte sapattu 2 wage matakai.... echchara kal damme lontha burus wechcha shoes 2.... :oo:
    kohoma hari mas kaala biwwa eke saapetada manda oi thaama keeyak wath ithuru wenne naane :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදරට දුන්නා..
    බෝතලයක් ගැහුවා..
    සපත්තු දෙකකුයි, ෂර්ට් එකකුයි, කලිසමකුයි ගත්තා..
    වොච් එකක් ගත්තා..
    ;)
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    2008 di mulinma hambune masa bageka padiya. Rs 2500 :D
    Gedara thun denatama mona mona hari gaththa. Ita passe bodime ekata hitapu un denna ekka gihin dehiwalin koththuwak kawa rata. Eka 120k da koheda. E dawas wala kamakata wadima wiyadamak darapu welawa :D

    Ethakota ganu lamayek hitiye na :P. Nidahas goviyek :D :D :D
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මං ජොබක් කරන්න කලින් කැම්පස් ඉන්න කාලේ ඩේටා එන්ට්‍රයක් කරලා හොයා ගත්ත සල්ලි වලින් ඩොංගල් එකක් ගත්තා...
    ජොබ් එකක් කරාට පස්සේ ඉතිරි කරගත්ත පලවැනි පඩියේන් බාගයක් ලයිසන් ඒක ගන්න වියදන් කරා..
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Bump..

    A/L කරලා ගෙදර ඉන්න කම්මැලි නිසා ගියා පොඩි ජොබ් එකකට.. එතන manager කාරය මහා චාටර් dial එකක්.. වලියක් දාගෙන අස් උනා.. එදා ඌ ලග පාතක හිටියනම් ගුටි කනවා.. :lol:
    පස්සෙ මට එන්න කියල වැඩ කරපු දවස් 21 ට 3000ක් දුන්න.. ඒක මං නාස්ති කරා මලටම.

    2012 ඉදං fiverr n emoney කරනවා..

    මටම කියල රූම් එකක් හදාගත්ත, 4n ගත්ත, bcs diploma level එකට වෙනකන් ඔක්කොම වගේ ෆීස් ගෙව්වා.. තව පොඩි පොඩි වැඩ ගොඩාක් කරා. අම්මටත් සල්ලි දුන්න පොඩි පොඩි වැඩ වලට ඉල්ලුවහම.. තාම ජොබ් එකක් නම් නෑ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අම්මටයි තාත්තාටයි කැමති දෙයක් ගන්න කියලා දුන්නා... :yes::yes::yes:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    16000 යි :yes:
    අම්මට දුන්නා :love:
    ඔෆිස් එකේ අයට පාටියක් දුන්නා :sorry:
    තව කොම්පියුටර් කෑලි දෙක තුනක් ගත්තා :shocked: