16,000 kin oya okkoma karada ponnayo?16000 යි
අම්මට දුන්නා
ඔෆිස් එකේ අයට පාටියක් දුන්නා
තව කොම්පියුටර් කෑලි දෙක තුනක් ගත්තා![]()
හා හා හා..
මුලින්ම උසාවි ගිය දවසේ..
මගේ සීනියර් ලෝයර් ඔක්කොම කියන හැටි කියල දුන්න..
එතනට ගිහිල්ල කතා කරන්න ගියහම ගොත ගැහුනා කියහන්කෝ... මට තාම මතකයි අත් දෙකට දාඩිය දැම්ම ටැප් එක අරිය වගේ...
එතකොට දැන් වගේ අර කියන කියන එකට හිතල කතා කරන්නත් බෑ ගැහෙනවා අනිත් පැත්තේ එකා පුප්ප පුප්ප කෑගහනකොට...
මගේ සීනියර් මට හරකට වගේ බැන බැන 500ක් දුන්න..
එක එහෙම්මම මම අම්මට දුන්න..
අදටත් ඒ 500 කොලේ තාමත් අම්ම ගාව තියෙනවා...










ඊලග මාසේ පඩියනම් අතට ගත්තා කියලා විතරයි මතක 
කෙල්ලට මාලයක් අරන් දුන්නා..කියන්න සතුටුයි දැන් කෙල්ලත් නැ..මාලෙත් නැ![]()
