යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මහින්දට කඩේ යන පොරවල්ට ඔච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බෑ

    jvp එක සංවිධානයක් වශයෙන් හොදයි..
    නමුත් ප්‍රායෝගිකව බලයට එන්න උන්ට බැහැ...
    ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් තාමත් උන් ගාව නෑ..
    කෝවත් දේශපාලනේ තමයි... නමුත් ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල් වල තියෙන්නේ වෙනම දේශපාලන භාවිතාවක්...
    එදා මෙදාතුර කවදාවත් JVP එක ඒකට අනුගත උනේ නෑ...

    :yes::yes::yes:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම දන්නේ නැහැ උබ එහෙම හිතන්නේ අයි කියලා මහින්ද පරද්දන්න අපි කතා කල බව ඇත්ත. ඒවෙනුවෙන් මහන්සි වෙච්ච් බව ඇත්ත. 2005 මිට වඩා මහන්සි උනා මහින්දව ගේන්න. ඒ රනිල් සාමගිවිසුම මගින් ස්වයංපාලන අයිතිය දෙන තැනට ගිය නිසා. එක මදකට පරක්කු කරගන්න හරි මහින්ද ගෙනාව. ඒ ගෙනාපු කරනාව හරිගියා. එත් එතැනදී වත් බලාපොරොත්තු උනේ නැහැ. මහින්ද සර්ව සුදනෙක් කියල. ඒවගේම කොතනදිවත් මෛත්‍රීපාල මහා සුදනෙක් හා එක්වරම සුකිත මුදුත පාලනයක් එන බව මම කිසිම ත්‍රෙඩ් එකක කියලා නැහැ. මම නිත්රම කියපු දෙයක් තමයි නියම සටන පටන් ගන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ කියන එක හා ප්‍රදාන පක්ෂ 2 මගින කච්වදවත් ජනතාව බලාපොරොත්තුවන පුර්ණ සහනය ලැබෙන්නේ නැති බව. දැන් සටන පටන් අරන් තියනවා. ප්‍රදාන පක්ස 2කෙන් කිසිම එකක් මිනිසුන්ට බන්දේසියක තබලා සාදරන්‍ය ඉෂ්ට කරන්නේ නැහැ. මොකද මෙමෙ ක්‍රමය විනාශවීම ඔවුන්ගේද විනාසාහය නිසා.

    ගයන් අපි මයිති දිනන මහින්ද පැරදුනා කියලා වෙනස් වෙන්නේ නැහැ. හැමදාම විපක්ෂේ පැත්ත අරන් වැරදි තැන්වල විවේචනය කරනවා. මොකද ඔළුගෙඩි වෙනසකට එහා ගිය ආකල්ප වෙනසත් එක්ක සමජගතුන විසදුමක් වෙනසක් තමයි හොයන්නේ

    hambayange wardanaya gena moko kiyanne?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    අපි කව්රුවත් කිව්වේ නැහැ මේ ආණ්ඩුව ලෝකේ හොඳම ආණ්ඩුව වෙයි කියලවත් මේ ආණ්ඩුවෙන් ශ්‍රිලංකාවේ සියලුම ප්‍රශ්න විසදෙයි කියලවත්..........කිව්වේ මහින්ද කරාට වඩා හොඳක් වෙයි කියල විතරයි නැතුව මයිත්‍රී සර්ව සම්පුර්ණයි කියල නෙවෙයි

    මහින්දට කඩේ යන පොරවල්ට ඔච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බෑ

    Un koheda owa therum ganne.moona diha balala chande dena gobbayone.:rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    jvp එක සංවිධානයක් වශයෙන් හොදයි..
    නමුත් ප්‍රායෝගිකව බලයට එන්න උන්ට බැහැ...
    ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් තාමත් උන් ගාව නෑ..
    කෝවත් දේශපාලනේ තමයි... නමුත් ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල් වල තියෙන්නේ වෙනම දේශපාලන භාවිතාවක්...
    එදා මෙදාතුර කවදාවත් JVP එක ඒකට අනුගත උනේ නෑ...
    ඇත්තටම කිව්වොත් ලංකාවේ දේශපාලනය ඇතුලේ උන් අන්තිම අසාර්ථක කොට්ඨාශයක්...
    jvp ekata dunnoth sada wipakshaye thamayi, :yes:
    sandanayakin balayata awath ayith wipakshayatama yayi.
    wiwechanaya arenna, prayogika wada piliwelak nehe.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං වැව් දහසේ ගල්කොරලි දිසානායකව ජනාධිපති කරමු :lol:

    නෑ මැදමුලනේ බයියව ගේමු ආපහු......රටේ ඔක්කොම ප්‍රශ්න විසදිලා ලංකාව කේතුමතී පුරවරයක් වෙයි :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    නෑ මැදමුලනේ බයියව ගේමු ආපහු......රටේ ඔක්කොම ප්‍රශ්න විසදිලා ලංකාව කේතුමතී පුරවරයක් වෙයි :lol:

    erozan lide.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හෙළයෙක්;17794372 said:
    උබල මේ ඉතිහාසෙටම කරල තියෙන එකම වැඩේ අලුගෝසුවන්ගෙ වැඩේ විතරයි. කරපු එකම එක දෙයක් කියවපන් මැරුව කැපුවට අමතරව. වැඩේ කරන එකා තමා අමාරුව දන්නෙ අහක ඉදන් කෑ ගහන උන්ට අරහෙම කරපන් මෙහෙම කරපන් කියන්න පුළුවන් කරන්න කිව්වොත් හත්පොළේ ගාගෙන නවතින්නෙ.

    Dan apita moko karanna kiyanne?:D
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ
    සහෝගෙ කතව සහතිකවම ඇත්ත. ජවිපෙ අනුන්ගෙ කුනු වලට කරගහන්නෙ නැති තරමට හොඳයි:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Un koheda owa therum ganne.moona diha balala chande dena gobbayone.:rofl:

    නෑ මැදමුලනේ බයියව ගේමු ආපහු......රටේ ඔක්කොම ප්‍රශ්න විසදිලා ලංකාව කේතුමතී පුරවරයක් වෙයි :lol:

    මැද මුලනෙ බයියා ගිහිල්ලනෙ තියෙන්නෙ:oo::oo:

    දැන් එහෙනම් ආයෙ බලා ගන්න පුලුවන් අලියයි සිනුවයි එකතු උන යහපලන විරයොයි කෙල ගන්න හැටි :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැද මුලනෙ බයියා ගිහිල්ලනෙ තියෙන්නෙ:oo::oo:

    දැන් එහෙනම් ආයෙ බලා ගන්න පුලුවන් අලියයි සිනුවයි එකතු උන යහපලන විරයොයි කෙල ගන්න හැටි :dull:

    නෑ ආපහු එනවලු......විමලෙගේ සයිට් එකේ තිබ්බේ.....රිටන් ඔෆ් ද බයියා :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නෑ මැදමුලනේ බයියව ගේමු ආපහු......රටේ ඔක්කොම ප්‍රශ්න විසදිලා ලංකාව කේතුමතී පුරවරයක් වෙයි :lol:
    පිස්සුද කොහොමද ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක කියද්දී උඹලගේ මයිල් කෙලින් වෙනවත් ඇති නෙහ් :rolleyes: නැත්තං ඊලග අගමැති විදිහට අනුරකුමාරයව පත් කරමු :D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හෙළයෙක්;17794416 said:
    උබනන් මචන් කාල නිදා ගනින්.( පහු ගිය ටිකේ එකතු කරපු ගූ )
    :rofl:
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මම උබ ගැන මොනවාත් හිතන්නෙ නැහැ බන් :no: උබෙ පහුගිය කාලෙ පොස්ට් ටිකයි මෙ ත්‍රෙඩ් උබෙ පලවෙනි පොස්ට් එකයි අතර දැක්ක වෙනස විග්‍රාහා කරෙ:angry::angry:
    මොකද අපි මෙකෙ මැරිලා ඉපදුනේ නැහැ උබ කිවුවෙ කරෙ මොනවාද කියාල දන්නවා නමුත් දැන්
    නිකන් අපි දන්නෙ නැහැ කියන තැනට ඇවිත් යුඇන්පි කාරයෙක්ටත් වඩ උබ මෙකෙ මහන්සි උනා ඔය කැද හැලිය වෙනුවෙන් ත්‍රෙඩ්ම කියක් දාන්න ඇද්ද? උබ මොනා කරත් මට වැඩක් නැහැ ඔවා එත් අපි උබලා තම්යි ප්‍ර්තිපක්තියක් ඇති මිනිස්සු ජෙවිපි එකෙ ඉන්නෙ දෙශපාලන අනාතයො නොවෙ කියාල හිතන් මෙ පාරවත් උන්ට චන්දය දෙන්න ඔන කියන මතෙ ඉන්නෙ එත් මෙවායෙන් වෙන්නෙ උන්ටත් එපා වෙන එක:angry:
    මෙතන හුඟක් අය කලේ මහින්දව පරදවන්න උදව්කරපු එක විතරයි. ඒකෙ වැරැද්දක් තියෙනවද?:angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හෙළයෙක්;17794416 said:
    උබනන් මචන් කාල නිදා ගනින්.( පහු ගිය ටිකේ එකතු කරපු ගූ )

    Jvp unta bana bana jvp ungema video ekak dala duka thuni karagannawa nehh?:rofl:uba mahindageth dan gu da kanne?dan uge bath packet hambawenne nahane..:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    Un koheda owa therum ganne.moona diha balala chande dena gobbayone.:rofl:
    දැන් මෛත්‍රීට ජන්දෙ දුන්නෙ එහෙම නොවෙන අය කියලද උබ හිතන් ඉන්නෙ. උබලට මහ මැතිවරණයකදි ආසන එන ටික මදි ඇමති කමක් කරන්න දිගටම විවේචනය කර කර හිටපන්.

    කොහොමත් ජනාධිපති මහින්ද උනත් නැතන් උබල දිනනව, හැබැයි ආයේ මහින්ද ආවොත් නිදහස් පක්ශෙයි යූ ඇන් පී එකයි බලවත් වෙනව උබලට හුලන්. එක නිසා තමා අරලියගහ මන්දිරේ නොවිච්ච දෙයක් උනා කියල දගලන්නෙ මහින්ද එන එක වලක්වන්න. බලමුකො. තව මාස 4ක් ඇතුලත ඔක්කොම වෙයි නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද කොහොමද ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක කියද්දී උඹලගේ මයිල් කෙලින් වෙනවත් ඇති නෙහ් :rolleyes: නැත්තං ඊලග අගමැති විදිහට අනුරකුමාරයව පත් කරමු :D

    අපිට උඹලට වගේ පිරිමින්ගේ නම් කියද්දී එක එක ඒවා කෙලින් වෙන්නේ නෑ :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    Jvp unta bana bana jvp ungema video ekak dala duka thuni karagannawa nehh?:rofl:uba mahindageth dan gu da kanne?dan uge bath packet hambawenne nahane..:rofl:
    මම මේක දැම්මෙ මහින්දට වඩා මෛත්‍රී හොදයි කියන්න නෙවෙයිනෙ සුදූ මේක දැම්මෙ පරයන් ගැන කියන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ ආපහු එනවලු......විමලෙගේ සයිට් එකේ තිබ්බේ.....රිටන් ඔෆ් ද බයියා :lol:

    තාම බයයි එ බයට තමයි තාමත් පරාද වෙලා විශාම ගන්නවා කියපු බයියට 24 පැයම මඩ ගහන්නෙ
    තාමත් බයයි :rofl::lol: