හෙළයෙක්;17794440 said:දැන් මෛත්‍රීට ජන්දෙ දුන්නෙ එහෙම නොවෙන අය කියලද උබ හිතන් ඉන්නෙ. උබලට මහ මැතිවරණයකදි ආසන එන ටික මදි ඇමති කමක් කරන්න දිගටම විවේචනය කර කර හිටපන්.
කොහොමත් ජනාධිපති මහින්ද උනත් නැතන් උබල දිනනව, හැබැයි ආයේ මහින්ද ආවොත් නිදහස් පක්ශෙයි යූ ඇන් පී එකයි බලවත් වෙනව උබලට හුලන්. එක නිසා තමා අරලියගහ මන්දිරේ නොවිච්ච දෙයක් උනා කියල දගලන්නෙ මහින්ද එන එක වලක්වන්න. බලමුකො. තව මාස 4ක් ඇතුලත ඔක්කොම වෙයි නෙ.
Ow ow mahindawa kohoma hari gennaganin.dan gedara ehema godak adu padu athi neda?mahinda hora dunna job ekata ehemath kelawei nehhhh?




පොරගේ සයිට් එකේ තමයි දාල තිබ්බේ ඉතින් ඒක දේශප්‍රේමී සර්ටිෆයිඩ් නිවුස් එකක් 

