Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අඩෝ මාර අවුල දැන් සතියක විතර ඉදන් උදේ 9ට විතර හිස කකියන්න පටන් ගන්නව දවල් 3 විතර වෙනකන් තියෙනව. පැරසිටිමෝල් ගත්තත් අඩුවක් නෑ ඩොකෙක්ට පෙන්නුව මිනිහ දුන්න බෙහෙත් වලට ඇහුවෙ නෑ. තාම බොනව ඒත් අඩුවක් නෑ. මොකක් වෙන්න පුලුවන්ද බන් හේතුව. වැඩක් කරගන්න බෑ පට්ට විදියට හිස කකියනව :angry::angry:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මටත් ඔහොමම වුනා. ඊට පස්සෙ රෑට Internet/Facebook යන එක අඩු කළා. පස්සේ හරි ගියා. ඔය කියන පෙති බොන්න එපා. ඒවට හුරැ වුනොත් හදිස්සියකට බීලා වැඩක් නැති වෙනවා.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    kalin nida ganna. hondata wathura bonna. welawata kanna. thel kanna epa.

    sinhala weda mahattayek gen beheth ganna. mama hithana widihata iruwaradaya wage ekak thiyenne.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    ඇහැක් එක්කද රිදෙන්නේ? මුළු ඔලුවමද නැත්තන් එක පැත්තක් විතරද?

    ado mage ඇහැක් එක්ක oluwe එක පැත්තක් ridenawa ban samahara welawata, e mokada?
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    බය වෙන්න එපා....ඔය සෙමට
    Pharmacy න් Nasivion drop bottle එකක් අරගෙන නහයට drop දෙක ගානේ දාලා හොදට උදේ හවස steam කරපං වැඩේ හරි යනවා....
    :yes:
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    ado mage ඇහැක් එක්ක oluwe එක පැත්තක් ridenawa ban samahara welawata, e mokada?


    Macho uba pc eka gawa innawada goda welawak ? goda kaleka idan.ehama unama tamai ban mewa okkoma wenna.mamath issara hours ganan game play karanawa movie balanawa,etakota mageth oluwa kakkuma awa,eyes ekka.api pc use karanawa wedi ekai machan.and nidimaranna epa.etakota hariyanawa.water bonna godak.pc eka gawata wela fan dagena innakota body eka welenawa machan,,:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මනසට විවේකය අවශ්‍යයි බන්
    ඒකයි ඔය මානසිකව විඩාව
    අධික කම තමා බලපාල තියෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විවේක ගනිං.. මේ මං වගේ..:dull:
    එකපාරම හොඳට ඉදලා බිම පතබෑවුනොත් මට කියපං.. මං කියන්නං හේතුව..:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    sema amaruwata me sidhdhiya wenawa. matath meka issara thibuna. beheth gaththa hari giye na. passe mama danna kenek kiuwa semata beheth ganna kiyala. hawasa naanna epa. ude pandara pinnata yanna epa.. sema adu kara gaththama nikanma shape
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇස් වෙහෙසොනවා වැඩි,, නිදිමරනවා ඇති... වෙලාවට කෙම බිම ගන්නේ නෑ... සිගා ගහනවා....

    ඕවා තමා ප්‍රධාන දේවල්..