දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය
ටැමිල් නෙට් වෙබි අඩවිය උපුටා දක්වමින් ඩිබිඑස් ජේරාජ්ගෙ ලිපියක දැක්වෙන්නෙ මහින්ද රජය පෙරලා දැමීමේ කුමන්ත්රණය යුරෝපිය රටවල් දෙකක වියදමින් දියත්කරල තියෙන්නෙ දකුනු අප්රිකාවයි. ටැමිල්නෙට් කියන විදිහට ‘යහපාලනය’ වෙනුවෙන් ජනාධිපති ක්රමය නැති කිරීමේ කුමන්ත්රණයට මංගල සමරවීරයි ජයම්පති වික්රමරත්නයි ටැමිල් ඩයස්පෝරාව වෙනුවෙන් GTFඑකයි, සුමාන්තිරනුයි මුස්ලිම් කොන්ග්රසය වෙනුවෙන් නිතිඥයෙකුයි තවත් අයයි තමයි සාච්චාව කරල තියෙන්නෙ. ටැමිල් නෙට් එක කියන්නෙ මංගල රෙජිමය පෙරලන්න දෙමළ සහයෝගය ඉල්ලුවෙ හිඟන්නෙක් වගේ කියලයි. පළවෙනි මීටිම තිබිල තියෙන්නෙ 2013නේ සිංගප්පුරුවෙ. ලැයිස්තු ගත මූලික පරමාර්ථ දහය අතර ශ්රි ලංකාවෙ එ්කිය භාවය සහ භෞමික අකංඩතාවය අගයන අපි වැඩියම අවධානය යොමුකල යුත්තෙ “සියළු දෙනාම නොබෙදුන ශ්රි ලංකාවක් තුල ‘සෑම ජන කොටසකම ස්වයං තීරණ’ අයිතිය පිළිගැනීම එකඟවීම” යන්නටයි. ජේරාජ් කියන විදිහට අවසන් ලියවිල්ලෙ සුමාන්තිරන් විසින් දෙමළ අභිලාශය ගැන සඳහන් කිරිම උවමනාවෙන්ම යටපත් කරල තියනව. කියන විදියට සෝභිත උන්නාන්සේ වත් මෙෙත්රිපාල වත් රතනලාවත් මේ කිසිවක් දන්නෙත් නැහැ සම්බන්o වෙලත් නැහැ. නිකම්ම නිකන් ගිනි පිග්ල වෙලා විතරයි. එතකොට රනිල් සහ චන්ද්රිකා?
එ් අතරෙ දැන් විදේශ අැමති මංගල ඉන්දියාවට ගිහිල්ල කියනවා උතුරෙන් හමුදාව අයින් කරගන්න ලැහැස්තියි කියල. සහ යුද්ධය අවසාන කාලෙ වෙච්ච සිදූවීම් පරීක්ෂා කරන්න එ.ජාතින්ගෙ සහය ගන්නත් ලැහැස්තියි කියල. එපමනක් නොවෙයි නව රජයට දේශපාලන ‘විල්’ එකක් (අධිෂ්ඨානයක්) තියනවලු. එ් අනුව විසදුමකට ලැහැස්තිය කියලත් කියනවා. රනිල් පාර්ලිමේන්තුවෙදි කියනවා ‘එ්කීය ලංකාවක් යටතෙ 13A සංශෝධනයෙ සියලු බලතල දෙනව’ කියල. චන්ද්රිකා ශ්රිලනිප බලය අල්ලන්න ලැහැස්ති වෙනව.
එ්කීය ලංකාව සහ 13A එකට ගැට ගැහිල තියෙන්නෙ විධායක ජනාධිපති තනතුර නිසා කියලයි නීතිය දන්න අය සාධක සහිතව පෙන්වා දෙන්නෙ. එහෙනම් සෝභිත හාමුදුරුවො පුන පුනා කියන විධායක ජනාධිපති ක්රමය අහොසි කරපුවහම රටට මොකද වෙන්නෙ කියල කියන්න ඔිනැද?