දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය

ටැමිල් නෙට් වෙබි අඩවිය උපුටා දක්වමින් ඩිබිඑස් ජේරාජ්ගෙ ලිපියක දැක්වෙන්නෙ මහින්ද රජය පෙරලා දැමීමේ කුමන්ත්‍රණය යුරෝපිය රටවල් දෙකක වියදමින් දියත්කරල තියෙන්නෙ දකුනු අප්‍රිකාවයි. ටැමිල්නෙට් කියන විදිහට ‘යහපාලනය’ වෙනුවෙන් ජනාධිපති ක්‍රමය නැති කිරීමේ කුමන්ත්‍රණයට මංගල සමරවීරයි ජයම්පති වික්‍රමරත්නයි ටැමිල් ඩයස්පෝරාව වෙනුවෙන් GTFඑකයි, සුමාන්තිරනුයි මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් නිතිඥයෙකුයි තවත් අයයි තමයි සාච්චාව කරල තියෙන්නෙ. ටැමිල් නෙට් එක කියන්නෙ මංගල රෙජිමය පෙරලන්න දෙමළ සහයෝගය ඉල්ලුවෙ හිඟන්නෙක් වගේ කියලයි. පළවෙනි මීටිම තිබිල තියෙන්නෙ 2013නේ සිංගප්පුරුවෙ. ලැයිස්තු ගත මූලික පරමාර්ථ දහය අතර ශ්‍රි ලංකාවෙ එ්කිය භාවය සහ භෞමික අකංඩතාවය අගයන අපි වැඩියම අවධානය යොමුකල යුත්තෙ “සියළු දෙනාම නොබෙදුන ශ්‍රි ලංකාවක් තුල ‘සෑම ජන කොටසකම ස්වයං තීරණ’ අයිතිය පිළිගැනීම එකඟවීම” යන්නටයි. ජේරාජ් කියන විදිහට අවසන් ලියවිල්ලෙ සුමාන්තිරන් විසින් දෙමළ අභිලාශය ගැන සඳහන් කිරිම උවමනාවෙන්ම යටපත් කරල තියනව. කියන විදියට සෝභිත උන්නාන්සේ වත් මෙෙත්‍රිපාල වත් රතනලාවත් මේ කිසිවක් දන්නෙත් නැහැ සම්බන්o වෙලත් නැහැ. නිකම්ම නිකන් ගිනි පිග්ල වෙලා විතරයි. එතකොට රනිල් සහ චන්ද්‍රිකා?
එ් අතරෙ දැන් විදේශ අැමති මංගල ඉන්දියාවට ගිහිල්ල කියනවා උතුරෙන් හමුදාව අයින් කරගන්න ලැහැස්තියි කියල. සහ යුද්ධය අවසාන කාලෙ වෙච්ච සිදූවීම් පරීක්‍ෂා කරන්න එ.ජාතින්ගෙ සහය ගන්නත් ලැහැස්තියි කියල. එපමනක් නොවෙයි නව රජයට දේශපාලන ‘විල්’ එකක් (අධිෂ්ඨානයක්) තියනවලු. එ් අනුව විසදුමකට ලැහැස්තිය කියලත් කියනවා. රනිල් පාර්ලිමේන්තුවෙදි කියනවා ‘එ්කීය ලංකාවක් යටතෙ 13A සංශෝධනයෙ සියලු බලතල දෙනව’ කියල. චන්ද්‍රිකා ශ්‍රිලනිප බලය අල්ලන්න ලැහැස්ති වෙනව.
එ්කීය ලංකාව සහ 13A එකට ගැට ගැහිල තියෙන්නෙ විධායක ජනාධිපති තනතුර නිසා කියලයි නීතිය දන්න අය සාධක සහිතව පෙන්වා දෙන්නෙ. එහෙනම් සෝභිත හාමුදුරුවො පුන පුනා කියන විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරපුවහම රටට මොකද වෙන්නෙ කියල කියන්න ඔිනැද?
 
  • Like
Reactions: shanefarcry

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන්ලා උඹලා අහලා තියනවා නේද ටිමෝරය ගැන...ඔන්න ඔය රටට උනෙත් මචන් අපේරටට වෙච්ච දේතමා..අද එතන රවල් දෙකක්...එකක් නැගෙනහිර ටිමෝරය..අනික ඉන්දුනීසියා ටිමෝරය..ඕක අයිති උනේ ඉන්දුනීසියාවට.....එත් නැගෙන හිර ටිමෝරය කියලා වෙනම රටක් හැදුනා....

ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කැල්ල වෙන්කරගන්න යුද්ද කරා එත් හරිගියේ නෑ... පස්සේ මේකට විසදුමක් ආවා ..එක තමයි වෙන් වෙන්න ඕන කෑල්ලේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් තිබ්බා..එකේදී බහුතරයක් කැමති උනේ වෙන් වෙන්න.... ඒක නිසා 2002 දී එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නව රටක් ලෙසට නැගෙන හිර ටිමෝරය ලෝක සිතියමට එකතු උනා...

අද අපේ උතුරට වෙන්නෙත් ඔය ටිකම තමා..ස්වයන් පාලනය දුන්නම.. තමිල්නාඩුවත් වෙන් කරගන්නවා අපේ උතුරත් වෙන් කරගත්තාම...ඕකට තමා ඉන්දියාව 13 මෙහෙ ගෙන්න කියන්නේ.....

http://www.topix.com/forum/world/india/TD6OTBSP88V1KR670
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    dan nam oka awlak wenne ne machan..... fuel adu karalane tiyenne. aye itin wena monawada. rate prashnaokkoma wisaduna
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    13 දීලා විධායකය අහෝසි කරනවයි කියන්නේ උතුර හා නැගෙනහිර කැඩී වෙන්වී යන එක. විධායකය අහෝසි කරන්න ජනමත විචාරනයක් ඕනනේ , කරන්නේ කොහොමද කියලා බලමුකෝ මුන්දලා
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    13 දීලා විධායකය අහෝසි කරනවයි කියන්නේ උතුර හා නැගෙනහිර කැඩී වෙන්වී යන එක. විධායකය අහෝසි කරන්න ජනමත විචාරනයක් ඕනනේ , කරන්නේ කොහොමද කියලා බලමුකෝ මුන්දලා

    :rolleyes: කවුද බන් විධායකය අහෝසි කරනව කිව්වේ ?

    උබට අකුරු කියවන්න පුලවන් නම් මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවල බලපන්. :rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    :rolleyes: කවුද බන් විධායකය අහෝසි කරනව කිව්වේ ?

    විධායකය කියන්නේ විධානය කිරීමේ බලය , ඕක තියෙන්නේ ජනාධිපතිට, ජනාධිපති සතුව තියෙන ඔය බලය හින්දා තමයි පළාත් සභා රැකිලා තියෙන්නේ , ඔය විධානය පාර්ලිමේතුවට යනවා කියන්නේ , උතුර හා නැගෙනහිර වෙන්ව යෑමේ අවධානම තමයි. සරත් එන් සිල්වා දුන්න ණඩු තීන්දුවක පැහැදිලිව ඔය 13 හා විධායකය ගැන විස්තර කරලා තියෙනවලු
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113

    විධායකය කියන්නේ විධානය කිරීමේ බලය , ඕක තියෙන්නේ ජනාධිපතිට, ජනාධිපති සතුව තියෙන ඔය බලය හින්දා තමයි පළාත් සභා රැකිලා තියෙන්නේ , ඔය විධානය පාර්ලිමේතුවට යනවා කියන්නේ , උතුර හා නැගෙනහිර වෙන්ව යෑමේ අවධානම තමයි. සරත් එන් සිල්වා දුන්න ණඩු තීන්දුවක පැහැදිලිව ඔය 13 හා විධායකය ගැන විස්තර කරලා තියෙනවලු

    uba magulak kiyanawa kasuno.. dan siyalu prashna wisaduna. fuel adu kala. dan athamita sarui hema ekagema .... aye wena mokawath one ne. dan one ekak karapu den.... :P:P

    uba kiyanne ban japaneth adu karala ban. balapan word fuel price eka unath adu karanna puluwan set ekak inne :baffled::baffled:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා උඹලා අහලා තියනවා නේද ටිමෝරය ගැන...ඔන්න ඔය රටට උනෙත් මචන් අපේරටට වෙච්ච දේතමා..අද එතන රවල් දෙකක්...එකක් නැගෙනහිර ටිමෝරය..අනික ඉන්දුනීසියා ටිමෝරය..ඕක අයිති උනේ ඉන්දුනීසියාවට.....එත් නැගෙන හිර ටිමෝරය කියලා වෙනම රටක් හැදුනා....

    ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කැල්ල වෙන්කරගන්න යුද්ද කරා එත් හරිගියේ නෑ... පස්සේ මේකට විසදුමක් ආවා ..එක තමයි වෙන් වෙන්න ඕන කෑල්ලේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් තිබ්බා..එකේදී බහුතරයක් කැමති උනේ වෙන් වෙන්න.... ඒක නිසා 2002 දී එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නව රටක් ලෙසට නැගෙන හිර ටිමෝරය ලෝක සිතියමට එකතු උනා...

    අද අපේ උතුරට වෙන්නෙත් ඔය ටිකම තමා..ස්වයන් පාලනය දුන්නම.. තමිල්නාඩුවත් වෙන් කරගන්නවා අපේ උතුරත් වෙන් කරගත්තාම...ඕකට තමා ඉන්දියාව 13 මෙහෙ ගෙන්න කියන්නේ.....

    http://www.topix.com/forum/world/india/TD6OTBSP88V1KR670

    janamath wicharayakata yanne na kiyala my3 ge prathipatti prakashye pahadiliwa kiyala thiyenawa.janmath wicharayakata giyath uthura ehema kadala wen karanna ba,,mokada thawamath me rate bahutharaya inne dakuna,basnahira etc,,,,itin umba kiyana dea practical naa ne bnz,,,tikak hithala kiyapanko....!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    ජනමතවිචාරණය තියන්නේ කැඩෙන්න යන කොටස අල්ලලා විතරක් නේද :rolleyes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    janamath wicharayakata yanne na kiyala my3 ge prathipatti prakashye pahadiliwa kiyala thiyenawa.janmath wicharayakata giyath uthura ehema kadala wen karanna ba,,mokada thawamath me rate bahutharaya inne dakuna,basnahira etc,,,,itin umba kiyana dea practical naa ne bnz,,,tikak hithala kiyapanko....!!

    :D:D

    machan janamatha wicharanayakata yanne kiyala tiyanne wiyawasthawen janamatha wichaaranayakin wenas kerenna ona ewawelata witaraii..anika janamatha wicharanayak tiyanne uthure witarai..:D:D ...rate bahuthare ona naha..kadenna ona rate bahuthare tibbama hari..scotland lagadi kadenna haduwa..poddak balahan...:D:D

    oya saranagathayo uthure padinchi kerema laksha ganakin tawath kamati gaana wadiwenawane.. widayakaya ahosi keroth mulu ratatama ekama pudgalayekge balapaama adu wenawa...palath saba welata bale dunnoth kelama wela yanawa..

    uthurata mokuth nokarath baa kerelath baa...:angry::angry: demellunta kohewath balaya nodi puluwan tharamak inna eka thamai angata hoda...:yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    tamil_homeland_3a.jpg
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කෝ අපේ මේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක????

    13A eekiya ratak yatathe dunnama aulak naa...eth 13 witarak dunnama palathsaba welata bale gihin wenama janamathwicharanekata giyama kelawenawa....:yes::yes::yes: man kiyanne 13 oneth naa..me widihatama keregena palayan kiyala..puluwan thaak kal...bari unoth maragena maremu....:yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    uba magulak kiyanawa kasuno.. dan siyalu prashna wisaduna. fuel adu kala. dan athamita sarui hema ekagema .... aye wena mokawath one ne. dan one ekak karapu den.... :P:P

    uba kiyanne ban japaneth adu karala ban. balapan word fuel price eka unath adu karanna puluwan set ekak inne :baffled::baffled:

    :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    13A eekiya ratak yatathe dunnama aulak naa...eth 13 witarak dunnama palathsaba welata bale gihin wenama janamathwicharanekata giyama kelawenawa....:yes::yes::yes: man kiyanne 13 oneth naa..me widihatama keregena palayan kiyala..puluwan thaak kal...bari unoth maragena maremu....:yes::yes:
    නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කඩන්න දෙන්න baaවෙනකල් බලන් ඉන්න බෑ යකෝ.. රටේ අනාගතේ කාලකන්නි කරන්න බෑ....
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කඩන්න දෙන්න baaවෙනකල් බලන් ඉන්න බෑ යකෝ.. රටේ අනාගතේ කාලකන්නි කරන්න බෑ....

    oya prashneta wena wisadumakuth na ban....nattam MR ge kale kela wage e patte andukaraya army dial ekak kerela...army palanayak gena giyanam hari..param para 2k witara giyama oya demellunge sinhala ewun ekka tiyana mala nathi wela yanawa army ekath ekka hitiyama...oka thama wisaduma ..damma dunnoth prabakerange una thama tiyanawa demellunta..:yes::yes: