කවුද යකෝ මගෙ රෙප් කපපු එකා. රෙප් කපපන් ඒත් මෙහෙම අපහාස කරන්න එපා යකෝ.










hore danuna +හෙළයෙක්;17795902 said:යහපාලනය_ගැන_දැන්_අනුර_කි... 01-25-2015 10:51 PM pala JVP huththo yanna![]()
කවුද යකෝ මගෙ රෙප් කපපු එකා. රෙප් කපපන් ඒත් මෙහෙම අපහාස කරන්න එපා යකෝ.![]()

එක ඇත්ත.. මම නම් හිතන්නේ මහින්දට ජන්දේ දීපු එවුන් ජන්දෙට කලිනුත් ජන්දෙන් පස්සෙත් හොඳ විනයක් පවත්වාගෙන යනවා... හැබැයි unp සම-හරක් ගේ නම් ජන්දෙට කලිනුත් කන්දෙන් පස්සෙත් වියරුව විතරමයි...
උබට විතරක් කිව්වා නෙමෙයි...
වෙන උන් හරි එහෙම කරනවානං එක වැරදි..
පහුගිය ටිකේ කාලයක් තිබ්බ කිරියේ එවුන්ටම වැදගත්කම කියන්නේ මොකද්ද කියල අමතක වෙච්ච..
දැන් නං ටිකක් හොදයි.. උබල නිතරම කිරියේ කමෙන්ට් වල කැරකෙන උන් නේ... ඒ හින්ද නිතරම උබලගේ වැදගත්කම තියාගෙන කියන ඕනම දෙයක් කියන්න වගබලාගනිල්ල...
එකයි වටින්නේ...



thanks.hore danuna +![]()
rep kapan un dana ewagen un gena mana gana puluwan. tawa godak thiba me nula sambandayen. meka thama ethana thiba kethama wakya 
හා, එතකොට යූඇන්පී ශ්‍රීල0කා උන් බබාලාෂර්ලොක් holmes;17796819 said:JVP ගැන කතාකරල වැඩක් නෑ. උන්ට කවදාවත් ආණ්ඩුවක් හදන්න බෑ. අනික මැතිවරණ ක්‍රමය ආසන මට්ටමට ගෙනාවොත් ඕකුන්ට 1 ආසනයක් වත් දිනන්න බෑ. අනිත් කාරණය මුන් CTB බස් පුච්චලා මහින්දට වැඩිය හානියක් රටට කලා. මොකුත් නොදන්නා අහිංසක කොල්ලොන්ට කෙල්ලොන්ට නිකරුනේ මැරෙන්න උනා මේ කාලකන්ණි නිසා.

අහපු දේට උත්තර දීල හිටපන් වටේ යන් නැතුව.හා, එතකොට යූඇන්පී ශ්‍රීල0කා උන් බබාලා![]()
යකෝ පොඩ්ඩක් comment 1ක බලපන් හරියට උබේ jvp කන්නාඩි 2 ගලවලා. unp / ශ්‍රී ලංකා හරි කියල මම කොහේ හරි කියල තියෙනවද කියල...හා, එතකොට යූඇන්පී ශ්‍රීල0කා උන් බබාලා![]()
කැපිල තියෙන points ගානෙන් කියන්න පුළුවන් මේ පොන්*ය කවුද කියල. ඒ උනාට ඒ ගානට අපිත් වැටෙන්න ඕන නෑනේ.හෙළයෙක්;17799677 said: