උදව් ඕනේ...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කණ්නාඩි දාන්න වෙන තත්වෙකට ඇවිල්ලා සින්හලුනි....... කවදා කාපු ටකරං ද ඉතින් මේ...... දුර පේන්නේ නැති තත්වයක් ඇතිවීගෙන එනවා....... දුර කිව්වේ ඇස්වලට පේන දුර හොඳේ...... දවසම කම්පියුටර් එක ඉස්සරහා දැන් වෙනදට වඩා....... ඉතින් හවස් වෙද්දී ඇස් රිදෙනවත් එක්ක......

    ඉතිං මට කියහල්ලකෝ මට ඇස් පෙන්වන්න හොඳ ඩොක්ටර් කෙනෙක්ව....... ඒ වගේම කොහේදිද මුණගැහෙන්න පුළුවන් කියලත් කිව්වනම් වටිනවා.......

    බම්ප් එකත් වටිනවා හොඳේ....
     
    • Like
    Reactions: Black Puma

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ස්තුතියි නංගි....... :) දන්නා කියන කෙනෙක් එයා ලඟට ගිහින් තියෙනවද....... ?හොඳද....?

    ඔව් මම සහ මගේ තාත්තා.....

    me inne e dr
    001.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දිගටම ඕක දිහාම බලාගෙන ඉන්නවද....:rolleyes:

    බම්ප් තමා මගෙන්නම්.. බලමු හොඳ කෙනෙක් සෙට්වෙයි...:yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    නාකි වෙලා
    2.gif

    කොළ පාට වැඩි වෝල්පේපර් එකක් දා ගන්න :yes:
    විනාඩි 30 කට සැරයක් වත් මොනිටර් එකේ නැතුව වටේ ඉන්න කවුරු හරි දිහා හොරෙන් වත් බලන්න :rofl:
    අල පෙති තියන්න පොඩ්ඩක් ඇස් රිදෙන එක අඩුවෙයි :D
    සමහර විට ඇස වල මහන්සිය නිස පේන එක අඩු ඇතේ ඉක්මනටම දොස්තර මාමා ව හම්බු වෙයන් කෝකටත්:D:yes:
    http://www.vasaneye.lk/doctcolombo.asp
     
    • Like
    Reactions: SANJEE

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලෝ අයන්තෙ
    සුදුසු කාලය ඇවිල්ල බන්
    දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන
    ඇල් වතුර ටිකක් උණූ කරල නාගෙන
    එලොවට වැඩක් කරගනින්..
    :baffled::baffled:

    බිනර කියල දොස්තර කෙනෙක් අහල තියෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න..
     
    • Like
    Reactions: SANJEE

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:

    අපිත් අහගන්නේ ඩොකෙක් ගැන දේදුණිගෙන් නේ ඕයි....

    මූට වයිෆ්ට මේ සීන් එක කියන්න කිචි වගේ ලු.. මූ තාම කොල්ල වගේනෙ ඉන්නෙ..:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:

    අපිත් අහගන්නේ ඩොකෙක් ගැන දේදුණිගෙන් නේ ඕයි....

    එයාලගේ අයට අමතරව වෙන හොඳ අය ඉන්නවා ද කියලා බලන්න ඕනේ බං....... අනික දැන් එයා ඒකෙ නෑ........ අයින් වුනා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිගටම ඕක දිහාම බලාගෙන ඉන්නවද....:rolleyes:

    බම්ප් තමා මගෙන්නම්.. බලමු හොඳ කෙනෙක් සෙට්වෙයි...:yes::yes:

    නෑ එහෙමම නෑ......

    පොඩි පොඩි අකුරු එහෙම පේන්නේ නෑ බං බොඳ වෙලා වගේ පෙන්නේ....... :dull:

    ස්තූති මලයා...... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නාකි වෙලා
    2.gif

    කොළ පාට වැඩි වෝල්පේපර් එකක් දා ගන්න :yes:
    විනාඩි 30 කට සැරයක් වත් මොනිටර් එකේ නැතුව වටේ ඉන්න කවුරු හරි දිහා හොරෙන් වත් බලන්න :rofl:
    අල පෙති තියන්න පොඩ්ඩක් ඇස් රිදෙන එක අඩුවෙයි :D
    සමහර විට ඇස වල මහන්සිය නිස පේන එක අඩු ඇතේ ඉක්මනටම දොස්තර මාමා ව හම්බු වෙයන් කෝකටත්:D:yes:
    http://www.vasaneye.lk/doctcolombo.asp

    නාකි නේන්නම් දැන්...... 30ක්......:dull:

    ඒත් ඉතිං පොඩි එවුනුත් දැන් කන්නාඩි දාන්නේ...... :P

    ඔව්වා කරනවා බං...... සැරෙන් සැරේ ගිහිල්ලා ඇස් වතුරෙන් හොදනවත් එක්ක...... කෝස් එකක් කරනවා එක පටන් ගන්නේ ක්ලාස් ලබන 15..... ඊට කලින් කන්නාඩි ගන්න ඕනේ නැතිනම් බෝඩ් එකේ ලියන කරන එව්වා නොපෙනුනොත් මල ජංජාලයයි......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාලෝ අයන්තෙ
    සුදුසු කාලය ඇවිල්ල බන්
    දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන
    ඇල් වතුර ටිකක් උණූ කරල නාගෙන
    එලොවට වැඩක් කරගනින්..
    :baffled::baffled:

    බිනර කියල දොස්තර කෙනෙක් අහල තියෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න..

    හා පුටේ........ ඉස්තුති මතක් කොලාට..... :P

    බිනර මලී ද.....? කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතිද බං.......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් දෙළුම් කොල තම්බපු වතුරෙන් ඈස් තවපන්..... පොඩි කාලේ මට ඈස් වල අවුලක් තිබිලා.... (රෑට කළුවරේ ඩොට් ඩොට් පේනවා) දොස්තරලාට පෙන්නුවට වැඩක් උනේ නෑ..... දෙළුම් කොල වතුරෙන් ඈස් තැව්වා..... වැඩේ ගොඩ.... :love:

    දන්න ඩොක්ටර් කෙනෙක් නම් නෑ බං..... අම්මා නම් යන්නේ විෂන් කෙයා එකට.... ඒකේ ඉන්න කවුරු හරි ඩොක්ට කෙනෙක්ට තමා පෙන්වන්නේ.... :yes:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    okata hoda sinhala behethak tiyenava pons..... Kele Havenke beti aran hamadama kakule mahapata agilla badinna oni reta nidaganna kalin... udeta galavala danna.....