උදව් ඕනේ...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් දෙළුම් කොල තම්බපු වතුරෙන් ඈස් තවපන්..... පොඩි කාලේ මට ඈස් වල අවුලක් තිබිලා.... (රෑට කළුවරේ ඩොට් ඩොට් පේනවා) දොස්තරලාට පෙන්නුවට වැඩක් උනේ නෑ..... දෙළුම් කොල වතුරෙන් ඈස් තැව්වා..... වැඩේ ගොඩ.... :love:

    දන්න ඩොක්ටර් කෙනෙක් නම් නෑ බං..... අම්මා නම් යන්නේ විෂන් කෙයා එකට.... ඒකේ ඉන්න කවුරු හරි ඩොක්ට කෙනෙක්ට තමා පෙන්වන්නේ.... :yes:

    ඕක ගැන දැනගෙන හිටියට කරලා බැලුවේ නම් නෑ බං....... හෝදලා බලන්න ඕනේ....... වසක් විසක් කොහොමත් නෑනේ ගස් වල දේවල් නිසා...... :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අව්වට ගියාම, හෙන තද ලයිට් එකක් දැක්කම ක්ෂණික ඔලුව කැක්කුමක් එනවද උඹට?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම නෑ බං මට....... හැබැයි CFL එලිය යට ඉද්දි ඇස් කසනවා වගේ.......

    ඉක්මනට පෙන්නපන් බන්.. මම දැන් අවුරුදු ගානකට කලින් පෙන්නුවා.. ඩොකා කිව්ව කන්ණාඩි දාන්න වෙයි නැත්නන් 35 විතර වෙද්දි ඇස් වලට සොරි වෙයි කිව්ව... ඒත් මචන් මම කරන ජොබ් එකත් එක්ක කණ්නාඩි දාන එක පොඩ්ඩක් කේස්.. ඩොකා කිව්ව එක්කො ජොබ් එක.. නැත්නන් ඇස් දෙක කියල.. ඉතින් මම ඒ දවස් වල ජොබ් එක තෝර ගත්ත.. දැන් තේරෙනවා රගේ....
    දවසට පැය 15ක් විතර මැෂින් එක ඉස්සරහම තමයි ඉන්නෙ.. නිදාගන්නෙ පැය3-4 ක් වගේ තමයි.. :growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉක්මනට පෙන්නපන් බන්.. මම දැන් අවුරුදු ගානකට කලින් පෙන්නුවා.. ඩොකා කිව්ව කන්ණාඩි දාන්න වෙයි නැත්නන් 35 විතර වෙද්දි ඇස් වලට සොරි වෙයි කිව්ව... ඒත් මචන් මම කරන ජොබ් එකත් එක්ක කණ්නාඩි දාන එක පොඩ්ඩක් කේස්.. ඩොකා කිව්ව එක්කො ජොබ් එක.. නැත්නන් ඇස් දෙක කියල.. ඉතින් මම ඒ දවස් වල ජොබ් එක තෝර ගත්ත.. දැන් තේරෙනවා රගේ....
    දවසට පැය 15ක් විතර මැෂින් එක ඉස්සරහම තමයි ඉන්නෙ.. නිදාගන්නෙ පැය3-4 ක් වගේ තමයි.. :growl::growl:

    නොදකින් ගොනා...... දැන් තේරෙනවා නේද කරපු ගොන්කම....... පිස්සු තොට හොඳටම........

    ඉක්මනටම පෙන්නගන්න තමා බන් මේ හදන්නේ...... හෙට අනිද්දා ක්ලාස් පටන් ගන්නවා ආයේ....... ඉතින් චාටර් වෙන්න බෑ බෝඩ් එකේ තියෙන දේවල් පෙන්නේ නැතිව...... අනික මොනදේ කරන්නත් පෙනීම තියෙන්න එපැයි........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මල්ලි ඔයා මේ පාර ඕලෙවල් කලාද?:baffled: පටන් ගන්නව කිව්වේ ඒ ලෙවල් පන්ති වෙන්ටැ.:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්ලි ඔයා මේ පාර ඕලෙවල් කලාද?:baffled: පටන් ගන්නව කිව්වේ ඒ ලෙවල් පන්ති වෙන්ටැ.:rofl::rofl:

    මූ ඒලෙවල්?? මූගේ දුවත් අන්න ඒලෙවල් ක්ලාස් යනවා.. මූ හෙන පට්ට නාකියා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල්ලි ඔයා මේ පාර ඕලෙවල් කලාද?:baffled: පටන් ගන්නව කිව්වේ ඒ ලෙවල් පන්ති වෙන්ටැ.:rofl::rofl:

    ඔව් අයියේ ඔව්........ නිකං ඉන්න එකේ කම්මැලිකමට ආයේ කරන්න හිතුවා...... :rolleyes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ ඒලෙවල්?? මූගේ දුවත් අන්න ඒලෙවල් ක්ලාස් යනවා.. මූ හෙන පට්ට නාකියා..

    එහෙනම් මේ දුව වෙන්න ඇති ලොග් වෙලා ඉන්නේ මුගෙ එකවුන්ට් එකෙන්..:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් මම සහ මගේ තාත්තා.....

    me inne e dr
    001.jpg

    :D:D