මචන් දෙළුම් කොල තම්බපු වතුරෙන් ඈස් තවපන්..... පොඩි කාලේ මට ඈස් වල අවුලක් තිබිලා.... (රෑට කළුවරේ ඩොට් ඩොට් පේනවා) දොස්තරලාට පෙන්නුවට වැඩක් උනේ නෑ..... දෙළුම් කොල වතුරෙන් ඈස් තැව්වා..... වැඩේ ගොඩ....![]()
දන්න ඩොක්ටර් කෙනෙක් නම් නෑ බං..... අම්මා නම් යන්නේ විෂන් කෙයා එකට.... ඒකේ ඉන්න කවුරු හරි ඩොක්ට කෙනෙක්ට තමා පෙන්වන්නේ....![]()
ඕක ගැන දැනගෙන හිටියට කරලා බැලුවේ නම් නෑ බං....... හෝදලා බලන්න ඕනේ....... වසක් විසක් කොහොමත් නෑනේ ගස් වල දේවල් නිසා......









