උදව් කරහල්ලා හොඳේ....... http://www.elakiri.com/forum/showthread.php?p=17796844#post17796844
දුන්නා උදව්!!

උදව් කරහල්ලා හොඳේ....... http://www.elakiri.com/forum/showthread.php?p=17796844#post17796844

අයියේ මන් කමෙන්ට් එකක් දැම්මා....මෙහෙමයි ඒක එක්කනා ඒක ඒක ඩොක්ටර්ස්ලා කියයි....මන් ඔය කිවුවේ අපේ තාත්තාගේ කරපු කෙනා....මමත් ඇස්දෙක පෙන්නේ නැති නිසා ගොඩක් අය ලගට ගිය කෙනෙක්...නුවර ඩොක්ටර් සීමන් ට පස්සේ මට සෙට් උන හොදම කෙනා...හොදට ලෙඩාව බලනවා...
පුළුවන් නම් නුවර ඩොක්ටර් සීමන් ලගට යන්න...50/= ගන්නේ..හේතුව එයාගේ දුව නැති වෙලා නිසා එයාට පින් පිණිස දැන් බෙහෙත් කරන්නේ....ගොඩක් වයසයි ඒ ඩොක්ටර්..ඔයා අහලත් ඇති...
තව dr charith and dr mangalika කියලා දෙන්නෙක්ට පෙන්නුවා...එකෙන් මිසිස් මංගලිකා ෆට්ට සැරයි...එපා වෙනවා....
කිබුළා අයියගෙන් ඇහුවොත් මොකද?
හෝමාගම හොස්පිටල් එකෙක් ඩොක්ට කෙනෙක් ඉන්නවා කිව්වා හොඳ....... බලලා කියන්නම් කිව්වා....... මම මෙහෙම ලොග් වුනේ මගේ මේකේ ප්‍රාණසම කියන්න පුළුවන් මිත්‍රයෙක් ගේ අතිශය දැඩි සහ තර්ජනාත්මක ඉල්ලීමක් නිසා.විශේෂයෙන් මෙන්න මේ කාරණය වැරදියි කියන්න.....
http://www.elakiri.com/forum/showpost.php?p=17789817&postcount=8
මම යනව නම් යන්නේ මගේ හිතවතුන් නිසා නෙවෙයි. අපි කොහොමත් ජොලියට වලි දාගන්න උන්. ඒව ගැන අබමල් රෙනකවත් අවුලක් මට නෑ.......නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන.
අපි බලමු.....තව කල්වේලා තියනවා තීරණය දැඩි ව ගන්න. මොකද කිරිය දාල යනව කියන්නේ අතිශය සංවේදී තීරණයක් මට. මොකද මට මේකත් එක්ක, මේකේ ඉන්න බහුතරයක් එක්ක අතිශය සංවේදී සහ හැගීම් බර මිත්‍රත්ත්ව තියන නිසා.
මගේ තර්ජනාත්මක මිත්‍රයා. මම හිතනව මම මගේ පොරොන්දුව ඉටු කලා කියලා. දැන් ඔබේ වාරය. ඔබ මට වඩා පැරනි සාමාජිකයෙක් මෙහි. මම මෙහි ඉතාම කුඩා නොගිනිය හැකි කෙනෙක්. මා නිසා ඔබ යාම මම දැකුම නොරිසි දෙයක්...........ඔබ මෙහි සිටිය යුතුයි. මාගේ ආදරණිය මිත්‍රය..............
මා නම් ප්‍රත්‍ය පවතින්නේ ඔබ නම් ප්‍රත්‍යයක් වෙන් කොට ගෙන හදුනා ගත හැකි නිසාය. ඔබ නම් ප්‍රත්‍ය නොමැති තැන, මා නම් ප්‍රත්‍ය වෙත පැවැත්මක් කොයින් ද?ටොම්, ඔබට ස්තූතිය අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මාට. කවදාවත් මෙහි පෝල් එකකට වෝට් කොට නැති ජීටී පවා එහි වෝට් කර තිබෙනු මා දුටුවා. ඔබ සියළු දෙනාගේ ම ළතෙත් මිත්‍රතත්වය මාගේ දැඩි තීරණය දියකර හරින තත්ත්වයක් තිබෙන්නේ. මාත් සමග දේශපාලනමය ලෙස අැරගත් ඉඩියා සොයුරා පවා මා වෙනුවෙන් දැඩි මැදහත් වීමකට සැරසෙන හුයක් ද මා දුටුවා. සියළු ම සුධීනි, නුඹලාට පින්. නුඹලා ගේ පහන් මිත්‍රත්ත්වය ජීවිතයේ නොයෙක් කළකිරීම් මගහරවන්නක්...........
ඔබත් මාත් නොමැති තැන ඇති වන්නේ ශූන්‍යත්වයක් මිස අන් කවරක් ද?
තව මද කලක් සිටින්න. කලකිරීම් එකවර ම පහනොවන බව ඔබ අත් දැකීමෙන් දන්නා බව සිතමි. කාලය නම් ඖෂධය විශිෂ්ඨ බව ඇත්ත මුත්, එය ක්‍රියා කරන්නේ ඉතාම සෙමිනි. එනිසා කාලයට ඉඩ දෙන මෙන් ඉතා ම ගෞරවයෙන් මා ගැන මෙහි සත් සිතින් මැදහත් වන සියළු ම සොයුරන් ගෙන් සොයුරියන් ගෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලමි.




මේකේ එවුන්ට් මොකක් වෙලාද කවුරුවත් නැත්තේ.....?

මිනියා මිසින්.. මැසේජ් එකක් දැම්මා නෝ රිප්ලයි. ඩිලිවර් වෙලා නෑ.. කෝල් කලේ නෑ වැඩ ඇති කියලා.. දැන් සෑහෙන දවසකින් දැක්කෙ නෑ..![]()


ඔව් උන් දෙන්නම නෑ...![]()

මිනියාට කෝල් කරා........ මේ ටිකේ පට්ට බිසී ලු........ ඊයේ අනුරාධපුරේ ගිහින් පාන්දර ඇවිත් තියෙන්නේ........ දැන් පොඩ්ඩා ගන්න ඉස්කෝලෙට ගිහිං....... ආයේ වැඩලු හවස........ අද ලොග් වෙන්න වෙන්නෙත් නෑ කිව්වා.......![]()

මිනියා විතරක් නෙවෙයි කිනා ත් නෑ.........![]()
කිනාට පොඩි කරදර වගයක් වෙලා...... ඒකයි පේන්න නැත්තේ...... 
මිනියා මිසින්.. මැසේජ් එකක් දැම්මා නෝ රිප්ලයි. ඩිලිවර් වෙලා නෑ.. කෝල් කලේ නෑ වැඩ ඇති කියලා.. දැන් සෑහෙන දවසකින් දැක්කෙ නෑ..![]()
මිනියා අනුරාධපුරේ යන කතාවක් කිව්වා ක්ලාස් එකේ කට්ටිය එක්ක..... මම හිතන්නේ ක්ලාස් එකේ එකක් සෙට් වෙලා මූට...... 
එල එල. වැඩ ඇති කියල මං කෝල් කලේ නෑ...![]()
කිනාට පොඩි කරදර වගයක් වෙලා...... ඒකයි පේන්න නැත්තේ......
![]()
මිනියා අනුරාධපුරේ යන කතාවක් කිව්වා ක්ලාස් එකේ කට්ටිය එක්ක..... මම හිතන්නේ ක්ලාස් එකේ එකක් සෙට් වෙලා මූට......
![]()


ඈහ්හ්......... මොකද ඒ.......? කෝල් කරලා බලන්නම්.......
මාමේ මරු ඩිල් එකක් මිස් වුනා බං......... ඊයේ අපේ මාමා (ඔව් ඔව් උඹට නම්බරේ දුන්නු මාමා තමා) අපේ දිහා ආපු වෙලේ උඹේ වැඩේ ගැන කතාකරද්දී කිවේ......
පර්මිට් එකත් එක්කම 177 AC බස් එකක් විකුනලා මාමගේ යාලුවෙක් ලක්ෂ 50 කට........ මට හිල්ලුනා උඹව මතක් වෙලා.......
පවුලේ කාටද කරදරයක් බං......

පවුලේ කාටද කරදරයක් බං......
![]()
177 AC කියන්නේ බං ඔය දුවාගන්න බැරි ලට්ට බස් එකක් තමා ඔය දෙන්න ඈත්තේ...... AC කියලා ලාභ නෑ බං...... වියදම් වැඩි...... අනික මහ ගොඩක් පටවන්නත් බෑ නේ.....![]()

මම කෝල් කරා....... පොඩ්ඩක් බිසී කියලා පස්සේ ගන්නම් කිව්වා........ මොකක්ද දන්නේ නෑ අවුල.......
ඒ වුනාට පර්මිට් එකත් එක්කමනේ බං.......![]()
කවුද ඈක්සිඩන්ට් කේස් එකක් කිව්වේ...... ෆ්‍රී වෙලාවක අහගන්කෝ උගෙන්ම.....
100 කළුතර කොළඹ ; පානදුර කොළඹ එහෙමත් අසාර්ථකයි දැන්..... දැන් ඉතින් දුර ඒවා තමා.....
177 AC දැන් වැඩිය පේන්නත් නෑ...... 