mamath lumia ekak ganna hithagena inne..... 4o k wthara thyenwa athe.....
lumia 735
lumia 730 4n 2kata nm wadiya kamathi nae
lumia 925 eka ganna kyla hithan inne
eaka gaththata awulak nadda???![]()
ලුමියා 730,735 දෙකම හොද ෆෝන්ස් බන්.
උබ ඒ ෆෝන්ස් දෙක අත පත ගාලා තියනවා නම් ආස හිතෙයි උබට.
925 එක හොදයි.ගත්තට පාඩුවක් නෑ.
උබ ඒ ෆෝන්ස් දෙක අත පත ගාලා තියනවා නම් ආස හිතෙයි උබට.
925 එක හොදයි.ගත්තට පාඩුවක් නෑ.
Lumia 925 eka dn gaana keeyad?
dn eeta wada hnda ewa thenwda?
40i athe thyenne....
925 එකේ ගාන කීයද කියලා මේකට කතා කරලා අහපන්.මම දන්න හොද කඩේකට තියෙන්නේ ඕක විතරයි.
http://mymobile.lk/index.php?action=contact
මම උබ නම් මම ලුමියා 735 එකක් ගන්නවා ඉස්සරහ කැම් එක 5 මෙගා පික්සල් නිසා.
http://mymobile.lk/index.php?action=contact
මම උබ නම් මම ලුමියා 735 එකක් ගන්නවා ඉස්සරහ කැම් එක 5 මෙගා පික්සල් නිසා.