windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mamath lumia ekak ganna hithagena inne..... 4o k wthara thyenwa athe.....:D

    lumia 735
    lumia 730 4n 2kata nm wadiya kamathi nae:no::no:

    lumia 925 eka ganna kyla hithan inne :rolleyes::rolleyes:

    eaka gaththata awulak nadda???:confused:

    ලුමියා 730,735 දෙකම හොද ෆෝන්ස් බන්.
    උබ ඒ ෆෝන්ස් දෙක අත පත ගාලා තියනවා නම් ආස හිතෙයි උබට.
    925 එක හොදයි.ගත්තට පාඩුවක් නෑ.

    Lumia 925 eka dn gaana keeyad?
    dn eeta wada hnda ewa thenwda?
    40i athe thyenne....

    925 එකේ ගාන කීයද කියලා මේකට කතා කරලා අහපන්.මම දන්න හොද කඩේකට තියෙන්නේ ඕක විතරයි.
    http://mymobile.lk/index.php?action=contact

    මම උබ නම් මම ලුමියා 735 එකක් ගන්නවා ඉස්සරහ කැම් එක 5 මෙගා පික්සල් නිසා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    denim update haa haa

    AtkRTyk.jpg

    මොකද්ද මචෝ උබේ මොඩල් එක. 925 නැද්ද තාම. මොනවද අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ
     
    Jan 26, 2015
    23
    0
    0
    Mekai machan awula mn 735 1ka poddak baluwa...
    eath me lumia wla thyena OIS kyna feature eka eaka 6.7 primary cam 1ke nae...
    ethakota vedio krddi normal 4ns wla vedio wgemai....
    ane manda mokak gannada kyla herenne nae...
    thwa eake hardcore gaming wldi Asphalt 8: Airbone eke podi frame drop ekak thenwa....
    eakai cn 1ka...
    mta num one gaming wlata wada cam 1ka ehema.....
    ලුමියා 730,735 දෙකම හොද ෆෝන්ස් බන්.
    උබ ඒ ෆෝන්ස් දෙක අත පත ගාලා තියනවා නම් ආස හිතෙයි උබට.
    925 එක හොදයි.ගත්තට පාඩුවක් නෑ.

    925 එකේ ගාන කීයද කියලා මේකට කතා කරලා අහපන්.මම දන්න හොද කඩේකට තියෙන්නේ ඕක විතරයි.
    http://mymobile.lk/index.php?action=contact

    මම උබ නම් මම ලුමියා 735 එකක් ගන්නවා ඉස්සරහ කැම් එක 5 මෙගා පික්සල් නිසා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    925 අපිට අප්ඩේට් නැතෙයි

    time lapse වීඩියෝ එකක් කරන්න් පුලුවන් සොෆ්ට්වෙයා එකක් කියහල්ලකෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mekai machan awula mn 735 1ka poddak baluwa...
    eath me lumia wla thyena OIS kyna feature eka eaka 6.7 primary cam 1ke nae...
    ethakota vedio krddi normal 4ns wla vedio wgemai....
    ane manda mokak gannada kyla herenne nae...
    thwa eake hardcore gaming wldi Asphalt 8: Airbone eke podi frame drop ekak thenwa....
    eakai cn 1ka...
    mta num one gaming wlata wada cam 1ka ehema.....

    නොකියා වල ලෙන්ස් එක ගහන්නේ ලෝකේ හොදම ලෙන්ස් වලින් එකක් වෙන කාර්ල් සීස් ඔප්ටික්ස් කියන එක අමතක කරන්න එපා.
    වීඩීයෝ කොලිටිය නෝමල් ෆෝන්ස් වලට වඩා පට්ට කොලිටියට වදින
    වා හයි ඩෙෆිනිශන් රෙකෝඩින් නිසා.රෑට එහෙම හොදට රෙකෝඩ් කරන්න පුලුවන් බන්.
    පර්සනල් එක්ස්පිරියන් එකෙන් කියන්නේ.
    නොකියා 6.7 කැම් එක අනිත් බ්‍රැන්ඩ්ස් වල 8 මෙගා පික්සල් කැම් එකත් එක්ක කම්පෙයාර් කරන්න පුලුවන්.සමහර බ්‍රැන්ඩ් වල 8 මෙගා පික්සල් වලට වඩා නොකියා 6.7 කැම් එක පට්ට හොදට තියනවා.
    ඇස්ෆෝල්ට් එකේ ෆ්‍රේම් ඩ්‍රොප් වෙන්නේ නෑ බන් 730,735 ඇන්ඩ් ඊට උඩ ඒවාගේ.
    525,720 ෆෝන්ස් වල නම් ෆ්‍රේම්ස් ඩ්‍රොප් වෙනවා ඒත් ඒ ඩ්‍රොප් වෙන ඩිෆරන්ට් එක හොයන්නත් බැරි තරම්.මම 525,820 වලින් ඇස්ෆෝල්ට් එක මැරෙන්න දවසම ගහපු එකෙක්.ඒක නිසා ඩ්‍රොප් එක හොයන්න බැරි තරමට තමා වෙන්නේ.ඒක ඉශු එකක් නෙවෙයි පොඩ්ඩක්වත්.
    උබට කැම් එක ගොඩක්ම ඕන නම් නොකියා ලුමියා 1020 එකක් ගනින්.
    41 මෙගා පික්සල් නිසා කිසිම ෆෝන් එකක නැති කොලිටියට ගන්න පුලුවන් DSLR කැම් එකකින් ගත්තා වගේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machanla math Lumia 535 ekak gathta. mata nan tikak awul wage thiyena options dakkama. mata menna mewa gana wisthara tikak 4n thiyena aya kiyannako.

    1. profiles thiyena thana (silent, general, meeting etc)
    2. 4n 1 update karana hati.
    3. ringtones volume 1 wenas karana hati
    4. usb gahuwama 4n 1 charge wenawa pennanawa eth PC 1ta ganne na. ai e?

    danna aya tikak wisthara kiyannako.

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    machan la
    GPS එකේ දුර mph වලින් kmh වලට දා ගන්න හැටි කියලා දියල්ලා කෝ..
    හොයාගන්න බෑ බංලා..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    Sorry... Windows walin mama giya ban.... App lock karanna app ekak hoyaganna bariuna nisa ( Tile ock nemei... ful app ekama lock wena ekak ),....

    Dan mama Apple Iphone 5 ekak gatta.... ayemath 4s eken passe.... ayeth wena ekakata yanna idea ekak naa
     
    Jan 26, 2015
    23
    0
    0
    Meakane machan siddiya me 925 ekai 1020 dekama dn enne naene bn..... hndama 4n 2k dn nawaththalane...... aparaade....
    :no::no: