කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂකයින්ගෙන්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
10801823_10205400056071148_4166625367006385517_n.jpg
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
giya para mama lankawen wena ratakata yaddi...ara police the mokunda un.athule weda karana nil pata kit eka gahala inna unge captain ..u mata ewith kiyanawa sir podi udawwak karanna puluwanda.mama salli dennam mata menna me jathiye bothal 6k duty free eken aran denna puluwanda kiyala.mama ithin dewarak hithuwe ne.aran dunna.me paaharayo kee denek gen oya de kara gannawa athda.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;17800937 said:
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා එයාපෝට් සික්කෙක් උටත් පීනන්න සල්ලි :angry:

puduma wenna deyak ne ithin:frown:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
puduma wenna deyak ne ithin:frown:

උගෙ තාත්තා අම්මා එහෙම හොඳ වැදගත් මිනිස්සු. එහෙම එකෙක් එයාපෝට් සිකුරිටි විදියට ගියා කිවුවහම පුදුමත් හිතුනා. දැන්නෙ දන්නෙ ඒකෙත් හැටි :D
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇඉර්පොර්ට් සිකියුරිටි කිවුවම වර්ග 2 ක් ඉන්නව, 1 ශ්‍රීලංකන් එකේ එවුන් , අනිත් උන් A&A සිකියුරිටි. ඕකෙන් දේශපාලණ ගොට්ටො අයිති වෙන්නෙ A&A සිකියුරිටි කට්ටිය. ශ්‍රීලන්ංකන් අය සුදුසුකම් බලල ගන්නෙ. මගේ යාලුවෙක් ඉන්නව ඒකෙ, ක්‍රීඩා, O/L, තියන අය විතරයි ගන්නෙ.
     

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඔය CCTV camera තියෙන නිසා ඔිවා අද දකිනවා. මීට කලින් කැමරා මොකුත් නැතිව ටැක්සි අබේ කියන කාලකන්නියා කොටින්ට ආයුධ යවපු හැටි කවුරුවත් දන්නේ නෑ නේද ??

    කැමරා දැම්මේත් ඔය වැඩ අඩු කරන්න ඔිනේ නිසා තමා. දැනට ඔවැනි වැරදි වලට දඩුවම දෙන අවස්ථා ඔිනෑ තරමි තියෙනවා.